
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කටුනායක ආයෝජන කලාපයේ නෙක්ස්ට් කර්මාන්තශාලාව වැසීමෙන් පාරට වැටුණු සේවක සේවිකාවන් දෙදාහ සම්බන්ධයෙන් රජය ගන්නා පියවර කුමක්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (21) ප්‍රශ්න කළේය.
අධික පිරිවැය හේතුවෙන් තවත් මෙවැනි කර්මාන්තශාලා වැසී යෑමේ අවදානමක් පවතින බව කර්මාන්තාලා හිමියන්ගේ සංගමය අනතුරු අඟවා ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.
විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ මුදල් පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දන්න තරමින් මේ සැම දෙනාටම සැලකිය යුතු වන්දියක් සමග තමයි මේක වහලා තියෙන්නේ. නව රැකියාවක් හොයා ගන්න තුරු අවුරුද්දක් වගේ වැටුප් ගෙවාලා තියෙනවා. පාරට වැටුණා කියන කතාව බොරැ. දේශපාලන වාසි ගැනීමේ කතාවක්.
ලාමක ටින්ටින්... මේ අවදානම මාලිමාව පත්වුන ගමන් ආපු ප්‍රශ්නයක්. නෙමේ. පියානෝගේ කාලේ ඉඳන් රට වැටෙන විදියට... පත්වෙලා ආපු හොර නඩේ. මොලයක් තියෙනවා නම් හිතලා බලන්න. මාලිමාව පත් වෙලා මාස කීයද ඒ ටිකට කොයිතරම් දේවල් කඩාවැටීගෙන යනවාද? ඔබලාට ගොබ්බ රැල කියලා. පාතාලයට මහ මොලකරු කියලා නම බැදුනේ ඒකයි. මොලයක් නැති නිසානේ රට කඩන් වැටුනේ. පාතාලයේ කට්ටිය කුඩු මිනීමැරුම් කරන්නේ. ඇස් දෙකට නොපෙනී. කොහොමද සීඝ්‍රෙයන් දියුණු වෙන හැටි... මේ සේරටම මොලේ මෙයා දන්නේ කාට හරි වරද පටවන්න. අද ලුනු නැති එකටත් මාලිමාව වග කියන්න වෙලා උසාවියෙන් තීන්දු වුණා නාකි මයිනා. ලොකුම හොරා කියලා. හිරේ ඉඳන් ආපු ගොබ්බයෙක් කිව්වා. රනිල් ලෝකෙ කාලා වතුර බිව්වා කියලා. ඒකේ තේරුම... පිට රටවල හොරුන්ට. ලංකාවේ මහ බැන්කු තනතුරු දුන්නා. ලොකුම ගොබ්බයා කියන එක.... අද අනුර ඉන්නේ හිට්ලර් වගේ... මේ ඉන්න විදියට. බල්ලොත් එනවා උඩු බුරන්න. හිට්ලර් වගේ... අහින්සක මිනිස්සු නැතිව... හොරු ටික. පවුල් පිටින් අර්න් පොඩි එකා ඉඳලා. වෙනම වධකාගාරයක් හදලා, උපරිම වැඩ ගන්න ඕනේ ඔබලාගෙන්. රටට, ජනතාවට දුන්නු ගින්දර වලට. අද මට පාර්ලිමේන්තුවට එන්න පොඩි මන්ත්‍රීකමක් හරි තිබුණා නම්...!
උස මිටි බලල මක්කහරි කරමු..
නෙක්ස්ට් කර්මාන්ත ශාලාවේ සේවකයන් කෙසේ වෙතත්,අම්බ ගොන් විපක්ෂ නම් පාරට වැටිලා ටිකක් කල්.....
සිම්පල්නෙ පුතාණෝ, උස දාහට සිකියුරිටි, මිටි දාහට කම්කරු. රැකියා දෙදාහම සංස්කෘතික අමාත්‍යාංශයෙන්...
ගෝඨාභය රට වලපල්ලට දානකොට කෝමා තත්ත්වයේ හිටියේ සජිත්.
ඔයාට බැරිද පිටරට කෝටිපතියො ටිකක් හොයල එයාලව නඩත්තු කරන්න බාරදෙන්න. අර ඉස්කෝල වලට කරන්න ගියා වගේ!
බලයේ හිටියනම් බලාගන්න තිබුණා ඔයගෙත් කෙරුවාව.