ජෝර්ජ් කීට් පදනම 23 වැනි වරටත් සංවිධානය කළ කලා පොළ’ චිත‍්‍ර, මූර්ති, කැටයම් ප‍්‍රදර්ශනය සහ අලෙවි පොළ කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ දී අද (31) පැවැත්විණි.
සිතුවම්, කැටයම් ආදිය ඇතුළත් ප‍්‍රදර්ශන කුටි රැසක් මෙයට එහි විය.
විදේශ ඇමැති මංගල සමරවීර මහතා ඇතුළු මැති ඇමතිවරුද, දෙස් විදෙස් පිරිස් ප්‍රදර්ශනය නැරඹීමට හා නිර්මාණ මිලදී ගැනීමටත් පැමිණ සිටියහ. ඇතැමෙක් තමන්ගේ රුව මෙහි සිටි ශිල්පීන් ලවා සිතුවමට නගා ගත්හ.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ඔළුවයි මුහුණයි වහගෙන ඉන්න කෙනා කවුද? කරුණාකර මෙතරම් සෙනඟක් ඉන්න තැනක ආරක්ෂාව ගැන හිතන්න. සංචාරකයොත් ඉන්නවනේ. (නි)
අපේ කලාකරුවන්ගේ දක්ෂතා පෙන්වීමට පහසුකම් සපයන්නේ නම් දෙස් විදෙස් සංචාරකයින්ගේ ඇගයීමට තව තවත් යොමුවනවා නොවේද? (නි)