නම් හතරකින් පෙනී සිටි ප්‍රේමකුමාර් ගුණරත්නම් වෑන්රියකින් සඳුදා රත්‍රී 9.30 ට පමණ දෙමටගොඩට ගෙනවුත් දමා ඇති බවත්, එතැන් සිට ඔහු දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ විමර්ශන ඒකකයට පයින් ගොස් ඇති බවත්, ඔහු රැගෙන ආ අය පිළිබඳ තොරතුරු නොදන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාන්තා අංශ නායිකා දිමුතු ආටිගල ගැන කිසිදු තොරතුරක් මෙතෙක් ලැබී නොමැති බවද පොලිස් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.
‘ප්‍රේමකුමාර් ගුණරත්නම්ට තවත් නම් තුනක් තිබෙනවා. දස්කොන් වන්නිආරච්චි, දයාලාල් රත්නායක, නොයෙල් මුදලිගේ. ගුණරත්නම් දෙමටගොඩට එන විට ගමන් බලපත්‍රයක් තිබුණේදැයි යන කාරණය ගැන කරුණු තවම හෙළි කළ නොහැකි බවත්, ඔහු වෙනුවෙන් කටුනායක විශේෂ ආරක්ෂාවක් නොතිබූ බවත්, අද උදේ ඔහු පිටත්ව ගිය බවත් අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
339
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
211
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘කුමාර් ළඟ පාස්පෝට් තිබුණාදැයි කියන්න බැහැ‘