තලවතුගොඩ පෞද්ගලික බැංකුවක ආරක්ෂක කැමරා පද්ධතියේ රැහැන් කපා දැමීමත් යතුරක් දමා සේප්පුවක් ඇරීමට තැත් කිරීමත් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට එහි ආරක්ෂකයෙකු සොයා පොලිසිය වැල්ලවායට ගොස් සිටියි.
දින තුනකට පමණ පෙර සේවයට පැමිණි ඔහු මේ ගැන තොරතුරු දනිතියි පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd