කුමාර් ගුණරත්නම් සිය වීසා කාලය ඉක්මවා නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවේ රැඳී සිටින නිසා රටින් පිටුවහල් කළ බව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තිසර සමරසිංහ මහතා ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවරදී ප්‍රකාශ කළේය.
ඔහු ඕස්ටේලියාවට යාමට ඉල්ලීමක් කළබවත් ඒ ඉල්ලීම සලකා පිටත් කර යැවූ බවත්, පිටුවහල් නොකළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කීවේය. ඔහු නීති විරෝධීව රැඳීසිටියාද යන්න සෙවීම ආගමන විගමන පාලකට අයිති කාර්යක් බවත් ඔහු පැවසීය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක එක්කෙනා එක එක දේවල් කියන්නෙ.මෙහෙම වෙද්දී ජාත්‍යන්තරයෙන් යෝජනා ගේන එක අහන්නත් දෙයක්ද??
රට හොදක් කරන්නේ නැති අය යවන්න ඕන..