IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


'කොමාන්ඩෝ 02' ළඟදීම

විද්‍යුත් ජම්වාල් විසින් රංගනයේ යෙදුණු 'කොමාන්ඩෝ' චිත්‍රපටයේ දෙවැනි චිත්‍රපටය ලබන වසරේ එළිදැක්වීමට නියමිත බව සඳහන්වෙයි. 2013 වර්ෂයේදී මෙහි පළමු චිත්‍රපටය එළිදැක්වූ අතර, එම චිත්‍රපටයද ආදායම් අතින් ඉදිරියට පැමිණි චිත්‍රපටයකි. එහි පළමු චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට විද්‍යුත් කොමාන්ඩෝ දායක විය.

20160902Commando-1 20160902Commando-2



අදහස් (0)

'කොමාන්ඩෝ 02' ළඟදීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 562 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 719 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 300 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site