කම්කරු විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය දෙන බව කියයි.
මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සහ කම්කරු විමුක්ති පෙරමුණේ සභාපති ටී ආරියදොරේ මහතා ඇතුළු හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු 14 දෙනකුගේ සහාය රාජපක්ෂ මහතාට ලැබෙතියි ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා! (නි)
මෙහෙමත් පක්ෂයක් තියනවාද? (නි)
අදමයි ඇහුවෙත්. පක්ෂ සාමාජිකයෝ කීයක් ඉන්නවද දන්නේ නැහැ (නි)
ඇහුවෙත් අදයි මෙහෙම සමිතියක් ගැන.(හේ)
ඔක්කෝම හිටපු අයද (අ)
ලංකාවේ තිබෙන බහුතර විමුකිති පෙරමුණු .එම වචනයේ අරුත සම්පුරණයෙන් විකුර්ති කරනා දේවල් කරන්නේ කියන්නේ , මෙම විමුක්ති පෙරමුණු කරනා අයගේ බඩ ගොස්තරය ආක්ෂා කර ගැනිමට සහ තම පෞද්ගලික වාසියට (අ)
අහලත් නෑ මෙහෙම කට්ටියක් ගැන. (ර)
ආරියදොරේට විමුක්තිය..සහෝදර කම්කරුන්ට..? (ම)
මේ ගොල්ලන් බෙදුම් වාදීන් නොවේද , දේශප්‍රේමින්ද (ම)
මේක නම් සෑහෙන ලොකු පක්ෂයක් වගෙයි (නි)