IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


කම්කරු නිලධාරී වර්ජනය දික් ගැහෙන පාටයි

ම්කරු සේවා ව්‍යවස්ථාව අහෝසි කරන ලෙසත් කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කරන ලෙසත් ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඉල්ලමින් කම්කරු නිලධරයන් 395 දෙනකු සතියක් පුරා ගෙනයන වර්ජනයට මෙතෙක් විසඳුමක් ලැබී නැතැයි ඔවුන්ගේ සංගමයේ සභාපති අයි.සී.ගමගේ කියයි.

නව ව්‍යවස්ථාවක් සැකසීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මත සතියක් තිස්සේ ගෙනයන වර්ජනයෙන් දෙපාර්තමේන්තුවේ වැඩ අවුල්වී ඇතැයි සංගමයේ සභාපති පවසයි.

ලබන 20 වැනිදා වනවිට විසඳුමක් නොලැබුණහොත් කම්කරු කොමසාරිස්වරුන්ද වර්ජනයට එකතු වෙතියි ඔහු කියයි.


මේ අතර දැනට වැඩ වර්ජනයේ යෙදී සිටින කම්කරු නිලධාරීන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇතැයිකම්කරු කොමසාරිස් ජනරාල් එම්.ඩී.සී. අමරතුංග මහතා පවසයි.

එබැවින් ඔවුන් අනිවාර්යයෙන්ම බ්‍රහස්පතින්දා (15) සේවයට වාර්තා කළ යුතු බව ද අමරතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.



අදහස් (0)

කම්කරු නිලධාරී වර්ජනය දික් ගැහෙන පාටයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 125 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 26 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 681 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site