(රංජිත් රාජපක්‍ෂ)
ලංකා කම්කරු කොංග‍්‍රසයේ මධ්‍යම පළාත් සභාව නියෝජනය කරන පළාත් සභා මන්ති‍්‍රවරු දෙදෙනෙක් හා එම පක්ෂයේ තවත් තිදෙනෙක්ව හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද (2) පොලිස් ඇප මත මුදා හැරිණි.
හැටන් තොන්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ නම එහි වත්මන් පාලන අධිකාරිය මගින් ඉවත් කිරිමට එරෙහිව හැටන් නගරයේ දී ලංකා කම්කරු කොංග‍්‍රසයේ ආධරකරුවන් පිරිසක් විරෝධය පා සිදුකරන ලද උද්ඝෝෂණයකදී වෙළදසැලකට පහරදි අලාභ හානි සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd