කිම් කාර්ඩිෂන් බොහෝ සෙයින් ජනප්‍රියත්වය ලබන්නෙ නිරුවත් ඡායාරූප වෙනුවෙනි. නමුත් ඇය සඳහන් කරන පරිදි ඇය වෘත්තීමය වශයෙන් නිරුවතින් ඡායාරූප සඳහා පෙනී සිට ඇත්තේ 35 වතාවකදී පමණි. ඇය ඒ පිළිබඳව වැඩි දුරටත් කියා ඇත්තේ, තමන් විසින් ගනු ලබන නිරුවත් ඡායාරූප (සෙල්ෆි) සඳහා යම් කිසි හේතුවක් ඇති බවත්, ඇය විසින් පළ කරන සෑම ඡායාරූපයක් සඳහාම වටිනාකමක් ඇති බවත්ය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd