කිම් කාර්ඩිෂන්ගේ ස්වාමියා වන කාන්යේ වෙස්ට්ගේ නවතම ගීතයක් පිළිබඳව ආන්දෝලනාත්මක් පුවතක් විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරනවා. ඒ ඔහුගේ නවතම ගීතය වන "ෆේමස්" හි වීඩියෝවට දායක වූ ඔහු ඇතුළු පිරිස මුළුමනින්ම නිරුවතින් මේ සඳහා දායක වීම හේතුවෙන්. මෙහිදී ඔහුගේ බිරිඳ වන කිම්කාර්ඩිෂන්ද නිරුවතින් රංගනයේ යෙදෙන අතර, ටේයිලර් ස්විෆ්ට් සහ රිහානාද මේ සඳහා නිරුවතින් දායක වී ඇති බව සඳහන් වෙනවා.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd