ඉදිරි පැය 72 තුළ කැබිනට් සංශෝධනයක් සිදු කරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
අගමැති ධුරයේ ද වෙනසක් සඳහා නම් කිහිපයක් යෝජනා වී ඇති බවත්,ඒ අතර නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නම ද තිබෙන බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉදිරි පැය 72 තුළ කැබිනට් සංශෝධනයක් සිදු කරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
අගමැති ධුරයේ ද වෙනසක් සඳහා නම් කිහිපයක් යෝජනා වී ඇති බවත්,ඒ අතර නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නම ද තිබෙන බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්ද වෙනස් (නදී)
බය වෙලා (නදී)
දැන් නං මේ රජය හොඳටම බයවෙලා. මේ වගේ යුගයක් එවි කියල හිතලවත් නැතුවෙති. අනේ දැන් හරි තේරුම්ගන්න බලය හැමදාම පවතින්නේ නැහෙ කියල. (අ)
බැසිල් කියන්නේ ඇමරිකාවේ ඉන්නකොට පෙට්‍රල් සෙඩ් එක්ක තෙල් ගහපු එක්කෙනෙක් රස්සාව එක ලංකාවේ තනතුර කොහොමද ? මොනවද සුදුසුකම්. (අ)
කට්ටියම එයාපෝර්ට් එකෙන් පරීක්ෂකරලා ගන්න. (ස)
දැන් ඉස්සරහට ලොකු වෙනසක් වෙයි.(හේ)
බය වෙලා වත්ද ? (නදී)
තවත් කුඩු ගේන අගමැති කෙනෙක්ද ? (නදී)
අනේ මේ එකෙක්වත් වැඩක් නැහැ. ඔක්කොම හොරු (නදී)
දනුෂ්ක! බැසිල් මහතා පිටරට දී දාඩිය මහන්සියෙන් හම්බකරගැනීම ගැන ලැජ්ජා විය යුතු නැහැ. එතුමා එදා කළ දේ හරි. අද හම්බකරන හැටිනම් මම දන්නේ නැහැ. (ස)
මේ දවසට දෙකට මොන කැබිනට් සංශෝදනද ? හත් ඉලව්වේ (අ)
නොයෙල්, බැසිල් රාජපක්ෂට කොහොමද දේසපාලනයේ මනා අත්දැකීම් තියෙනවා කියන්නේ ? එතකොට අවුරුදු ගණනාවක් පක්ෂෙට දරදිය ඇදපු මන්ත්‍රීවරු , ඇමතිවරු නිකම්ම නිකන් පබයෝද ? බැසිල් කියන්නේ රාජපක්ෂ පවුලේ සාමාජිකයෙක් එක ඇත්ත. නමුත් අපිනම් දන්නේ ඔහු ඇමරිකාවේ ජිවත් වෙමින් ඉදල සහෝදරයා ජනාධිපති පුටුවේ වැඩිවෙනවා දැකල අහසින් බැහැපු කෙනෙක්. (අ)
අගමැති කමත් අරන් පනින කෙකෙකුට දෙන්න (අ)
නොයෙල් ගේ අදහස මම අනුමත කරමි. එය මෙතෙක් අඩුපාඩුවක්ව පෙවති දෙයක්. (අ)
අගමැති කම දෙන්නා ඕන ජෝන් සනවිරත්න මහත්තයට (අ)
මේ රටේ අගමැතිකමට කෙනෙකු තෝරා ගන්නා විට මහජනයාගේ කැමැත්ත බැසිල් රාජපක්ෂ මහතාටයි. එතුමා දේශපාලනයේ මනා අත්දැකීම් ඇති මානව හිතවාදීව ප්‍රශ්න දෙස බලන සැමට සාවධානව ඇහුම්කන් දෙන හරියට කරන කරවන සංවේදී කෙනෙකු හෙයින් ඔහු නව අගමැතිවරයා ලෙස නම් කිරීම සුදුසු යයි අපගේ හැඟීමයි. (අ)
නොයෙල් ඔයාට අමු කැවිලද?හොදට තියෙයි ජනාදිපතියි, අගමැතියි දෙන්නම රාජපක්ෂ පවුලේ වුනාම. (නදී)
අධ්‍යාපනයට කුකුල් කෙන්තිකාරයෝ එපා. අධ්‍යාපන අමාත්‍යංශ දෙකටම හොඳ වැදගත් බුද්ධිමත් කානු කටවල් නැති දෙන්නෙක් පත් කිරීමෙන් රජයට තිබෙන කලකිරීම අඩු කර ගත හැකිය. (අ)
බන්දුල පෙරේරලා කීපදෙනෙක් ඉන්නවද. ඒ උනත් ඒ බන්දුල පෙරේරා කිව්ව එක හරි. එත් ඉතින් කොහොමද කරන්නේ. (ර)
රජය ඉස්ථාවරව තියාගන්න ,පැනීම නතරවීමට නම් ඔක්කොටම කැබිනට් ඇමති තනතුරු දීලා පාර්ලිමේන්තුව වෙනුවට සුගතදාස ක්‍රීඩාංගනය අරගෙන පටන් ගමු .(ස)
තව මාස දෙකට මොන අගමැති තනතුරුද අප්පා.(නදී)
සංශෝදනයක් නෙවි ඕක මකල අමුතුවෙන්ම හදන්න ඕනා උගත් බුද්ධිමත් වැදගත් උදවිය ඇමති තනතුරු වලට පත් කරලා රට වැටිලා තියෙන අගාදයෙන් ගොඩ ගන්න නම්. (ර)
ඉතුරු ටික තියාගන්න... (ර)
නොයෙල් කියනවා වගේ මාත් කැමතියි බැසිල්ව මේ වැඩේට දානවට. හෙමින් ගිලෙන නැව ඉක්මනින් ගිල්වා දමන්න පුළුවන් හොඳ මොළයක් බැසිල් ට තරම් වෙන කාටවත් නැහැ. පුළුවන් නම් මෛත්‍රීපලගෙන් පසුව ජනාධිපති කමට දැම්මත් කමක් නැහැ. (අ)
මේ දැන්වීම දාන්න උපදෙස් දෙනකොට බැසිල් නොයෙල්ට කියල දීල නැහැ එකම පුද්ගලයා නම වෙනස් කරලා දානකොට ලියන වාක්‍යය වලත් පොඩි වෙනසක් කල යුතුයි කියල. එකනේ අපිත් කියන්නේ බැසිල් ජනාධිපති කමට උනත් සුදුසුයි කියල. (අ)
ඉන්න මන්ත්‍රීලා ටික ලොක්කගේ කැරට් අල වලට අහුවෙන්නේ නැතුව හිටියොත් හොදයි. (නදී)
දැන් කවුරු පත් කළත් වැඩක් නැහැ. යන්න කලේ හරි.(හේ)
හොඳ දෙයක් සිදුවෙනවානම් අපිත් කැමතියි. දැනට අපට ඇති අත්දැකීම් අනුව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ඇමති තනතුරුවලට නම්‍යශීලි සංවේදී අයවලුන් තෝරා පත් කරන ලෙස කරුණාවෙන් මතක් කරමි. ඔලුව ලොකු අය ළමයින්ට මෙන්ම ගුරුවරුන්ටද වැරදි ආදර්ශයක් හෙයිනි. (අ)
අශාන්, නින්දෙන් ඇහැරිලා වගේ කමෙන්ට්ස් දාන්න එපා. හොයල බලන්න දන් නැත්නම් දන්න කෙනෙක්ගෙන් අහගන්න. (නදී)
කවුරුත් නැත්නම් මට දෙන්න (අ)
දැන් මණ්ඩලේ කචල්.(හේ)
ඔව් ඉතින් කරන සංශෝධනයක් දැන්මම කර ගත්තොත් හොඳයි. මොකද ඉතින් ඡන්දෙන් පැරදුනාට පස්සෙ සංශෝධනය කරන්න වෙන්නේ ගෙදර කැබිනට් එක තමයි. (අ)
ජනාදිපතිතිමනි මේ වෙලාවේ වැදගත් වන්නේ ජනතාවගේ හිත දිනා ගැනීම ඇමති මණ්ඩලය 25 කාටවත් අඩු කරන්න.(හේ)
නොයෙල්ට ,කපිල්ට ,ෆෙරොන්සිට සහ බන්දුලට වලිගෙ පෑගී ඇති බව සක්සුදක්සේ පැහැදිලිය. (අ)
ඇමතිකම් දීලා තියෙන්නේ මර්වින් සිල්වා, ඇස්.බී.දිසානායක, නිමල් සිරිපාල, ඩිලාන් පෙරේරා, කෙහෙලිය, ජීවන් ඔක්කොම ආණ්ඩුව අජූත කරන උදවියට. ආණ්ඩුව වෙනුවෙන් කතා කරන්න ගිහින් ජීවිතය පූජා කළ ඒ වෙනුවෙන් වෛද්‍ය වෘත්තිය පූජා කළ දොස්තර සුදර්ශනීට අඩු ගණනේ උප ඇමති කමක් වත් නෑ! ඒ උනාට සනත් ජයසූරියට, සරත් ගුණරත්නට, නිශාන්ත මුතුහෙට්ටිගමට නියෝජ්‍ය ඇමතිකම්. ඉවත් වන ගමනට සුබ පැතුම්. (නදී)
නිමල් සිරිපාලට නැති තරම් අත්දැකීම් බැසිල්ට ආවේ කොහෙන්ද? බොරුවට දගලුවට බැසිල්ට පුළුවන් දේශපාලනයක් නෑ (අ)
දැන් පරක්කු වැඩි, මේ ආණ්ඩුව බහින කලාවේ ඉන්නේ..ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ටික ටික යන්න පට්ටන් ගනී.(හේ)
බැසිල්ට දුන්නොත් එක හොද මදි දෙන්න ඕන නිමල් සිරිපාල දී සිල්වාට (අ)
එහෙනම් ආණ්ඩුවෙ අවැඩ ගැන හොදටම කළකිරිල ඉන්න සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රිතුමිය නව සංධානයට යන කතාව ඇත්තද? ජනාධිපතිතුමා ඊයෙ මීගමුවෙ ගෝඩ් පාදර් ලන්සා කටානෙ ජන්ද ගරන්න සංවිධානය කළ උත්සවේ නැවැත්තුවේ එතුමියගෙ ගමන වලකන්නද? (නදී)
ගරු ජනපතිතුමනි අගමැතිකම බැසිල් රාජපක්ෂ මහතාට දෙන්න. මතුයම් දවසක ඔබතුමාගෙන් පසුව අපේක්ෂකයා වියයුත්තේ ඔහුයි. චමල් රාජපක්ෂ මහතාට විදේශ ඇමතිකම දෙන්න. හැකිතරම් අමාත්‍යංශ ඔබ තුන්දෙනා අතරේ තබාගන්න චිරන් ජයතු අය වැයෙන් 75% ක් මේ අයගේ අමාත්‍යංශ යටතේ තබාගන්න චිරන්ජයතු ජනපතිතුමනි යුද්ධය අවසන් කල නායකයා ඔබයි. (නදී)
කැබිනට් සංශෝදනයකට මොක්ක ද තියෙන හදිසිය. ජනාධිපිතවරණය දිනලා මහ මැතිවරනයකට ගියාම ජනතාව තීරණය කරාවි අළුත් කැබිනට් එකට එන්න ඕන ලැයිස්තුව. එතකොට බලමු අගමැති ගැන. ඕකට එස්.එල්.එෆ්.පී. ම වෙන්න ඕන නැහැ. මේක සන්ධානයක් නේ. (ස)
ගරු ජනපතිතුමනි අගමැතිකම බැසිල් රාජපක්ෂ මහතාට දෙන්න. මතුයම් දවසක ඔබතුමාගෙන් පසුව අපේක්ෂකයා විය යුත්තේ ඔහුයි. චමල් රාජපක්ෂ මහතාට විදේශ ඇමතිකම දෙන්න. හැකිතරම් අමාත්‍යංශ ඔබ තුන්දෙනා අතරේ තබාගන්න චිරන් ජයතු අය වැයෙන් 75% ක් මේ අයගේ අමාත්‍යංශ යටතේ තබාගන්න චිරන්ජයතු ජනපතිතුමනි. යුද්ධය අවසන් කල නායකයා ඔබයි (නදී)
නිමල් සිරිපාලට අගමැතිකම දුන්නොත් ඩිලාන් පළමු විනාඩිය තුල මෛත්‍රීපාලළඟට යයි.. කට්ටිය ගියාට පස්සේ ඉතුරුවෙන පිරිසෙන් අගමැති තෝරාගත්තොත් වැඩේ පහසුවෙයි. නැත්නම් දවස ගානේ අගමැති තෝරන්න වෙයි. (අ)
බැසිල් රාජපක්ෂ මැතිතුමා අගමැති කරන්න කැබිනට් එක 20 ට බස්සන්න (නදී)
ගිලෙන නැවට කැප්ටන්ලා පත්කරා කියල වැඩක් වේවිද. (අ)
ඔක්කොම හොරු.(හේ)
දැන් පරක්කු වැඩියි. (ර)
දිමු අගමැතිතුමා කවිත් කියන්න දන්නවා.... (ර)
අනේ මට ආරක්ෂක ඇමති කමක් දෙන්න. දවස් 30 කින් පාර්ලිමේන්තුව නැති කරන්න පොරොන්දු වෙලා අත්සන් කරන්නම්. (ස)
දැන් ඉතින් කාට මොන තනතුරු දුන්නත් තව සති පහ හයකට විතරයිනේ. රටේ යහපතට වඩා බලය රැකගැනීමට මුල්තැන දුන්නාම සිදුවෙන්නේ මේවගේ දේවල් තමයි. අති විශාල ඇමති මණ්ඩලයක් පත්කර රටේ දල ජාතික ආදායමෙන් කාලක් විතර ඇමති මණ්ඩලයේ සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩල වලට වියදම් කරන්නේ රට දියුණු කරන්නද? (නදී)
කොහොම හරි නැවත බලයට එන්න හදන්නේ.(හේ)
කවුරු මොනවට පත් කලත් වෙන්නේ එකම වැඩේ ලෝකේ ලොකුම ඇමති මණ්ඩලේ හිටියාට වැඩ සිද්ද වෙන විදිහ දන්නේ අපිනේ (නදී)
ජයවේවා .(හේ)
දැන් තමයි කට්ටිය ඇහැරිලා තියෙන්නේ ? (නදී)
ඔය ගොල්ලෝ මොනවා කතාකරනවද මන්දා. අගමැතිකම දෙන්න ඕනා මර්වින් සිල්වා මැතිතුමාට. මම යෝජනා කරනවා. කව්රු හරි එය ස්ථීර කරන්න. (නදී)
හිට්ලර් සිය දිවි නහගන්න කලින් කාලයක් එයාගේ අනියම් බිරිඳ වගේ හිටිය පෙමවතියව විවාහ කරගත්තලු. මට මේකත් ඒ වගේද කියලා හරියටම තේරෙන්නේ නැහැ .ඔයාලට එහෙම දැනෙනවද ?(හේ)
දැන්ද අගමැති කෙනෙක් පත්කර ගන්න මතක් උනේ (නදී)
මදිරයේ බඩු මුට්ටු පෙරලනවා කියනේ ඇත්තද ? (අ)
මටනම් දකින්න ඕනේ රටේ නිෂ්පාදන හා සේවා වැඩි කරලා ගෙවුම් ශේෂය අඩුකරගෙන සැලසුම් සහගත ලෙස මනාලෙස ආර්ටිකය කළමනාකරණය කරන්න පුළුවන් නායකයෙක්. (ස)
ඇයි දෙයියනේ බුරුත පිටින් මෙහෙම කඩන් යද්දී කැබිනට් සන්ශෝධනයක් නොකර කොහොමද.(හේ)
කට බොරු කීවත් දිව බොරු කියන්නේ නැහැ කීවලු..ඒ කියන්නේ මහින්ද ජනතාවගේ හිත දිනාගෙන නැහැ කියන එක ඔප්පු වෙනවා කියලනේ. ඔව් ජනතාව රවටල දිනාගත්තේ නැතිනම් කාපු බීපුවා වමාරන්න තමයි වෙන්නේ. (ස)
තමුන්ගේ ආසනය පැරදිච්ච අයට දෙන එකෙන් වෙන්නේ පක්ෂය තවත් දුර්වල වෙන එක.බැසිල්ට දෙන්න (ස)
අර ගෑවුණු තීන්ත වත් තාම හේදිලා ගිහින් නැතිව කොහොමද මේ පදවි තානාන්තර භාර ගන්නේ ? (අ)
මට හිතෙන විදිහට සන්දානයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමෙන් වෙන්නේ නිදහස් පක්ෂය දෙකට කඩෙන එක. මගේ ඉල්ලීම සන්දානයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකර මෛත්‍රීට නිතරගයෙන් දෙමු. (ස)
පුද්ගල වන්දනාවේ යන අය දකින්නේ සෙවනැල්ල පමණි.(නදී)
වෙන කව්ද ඉතින් බැසිල් මහත්තය අගමැති කරයි (අ)
ඩයස් මම එ්ක ස්තිර කරනවා. (නදී)
නිමල් සිරිපාල කියන්නේ සංරක්ෂණය කරන්න කියල වෙද මහත්වරුන් ළඟ තිබුන පුස්කොල පොත් ඉල්ලාගෙන ඒවා පිටරැටියන්ට විකුනපු මිනිහෙක්. (අ)
අතකින් ධම්මපදය ..අනික් අතින් පිහිය ...දත් තිස් දෙක විරිත්තා දාන හිනාව තියෙන අය හඳුනා ගන්න බෑ. කැබිනෙට්ටුවේ ඔබන අය්යලා ගැන පොරෝසමෙන්. (අ)
බැසිල්ට දීල බලන්නකෝ නොයෙල් මහත්තය ඉන්න එවුන් ටිකත් පහසුවෙන්ම යවාගන්න පුළුවන්. පැරෂුට් කාරයෝ හින්ද තමයි ජෙළුෂ්ඨ අය කල කිරුණේ. ඕනවට වැඩිය දර්ශනය හොද නෑ.(නදී)
සතියකට දෙකකට මොකට අගමැති පුටුවේ වාඩිවෙනවද? (අ)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට (නදී)
අගමැති කම දෙන්නා ඕන ජෝන් සෙනෙවිරත්න මහතාට.(හේ)
බැසිල් හරි චමල් සර් අගමැති වෙයි කියල තමයි මට නම් හිතෙන්නේ (අ)
ජනාදිපතිතුමනි ඇමති මණ්ඩලය 20 ට අඩු කරන්න. (ර)
ඉන්න අගමැති හොඳ නැද්ද ? (නදී)
පාසි කුඩාවේ, මුලතිවු වෙරළේ, අනුරාධපුර "උගා" නමින් තරු පහේ සුපිරි හෝටල් ගොඩ නැගුවේ කොහොම හම්බකර ගත්ත සල්ලි වලින්ද කියල ඔය ඇමති තුමාගෙන් කවුරුහරි ඇසුවොත් දුෂණයේ තරම හොයාගන්න පුළුවන්.(නදී)
නොයෙල් මහතාගේ ඔලුව අමාරුවක්ද ? අහවලා කියන්නේ අගමැති පුටුවට තියා පාර්ලිමේන්තුටවත් සුදුසු කෙනෙක්ද ? (නදී)
නොඑල් ඔබ වැනි අය ගැන කතා කිරීමෙන් පලක් නැත (නදී)
ගහපු මාටියා ඔක්කොම හෝදගෙන යයි ඕක තමයි ලෝක දර්ම තාවේ (නදී)
දැන් ඉතින් වෙච්ච දේටමොනාකරන්නද?(හේ)
කලින්ම ඕක මෛත්‍රීට දුන්නා නම් ඔච්චර දෙයක් වෙන්නේ නැහැ (නදී)
දැන් ලොක්කට දවස ගැනේ කැබිනට් සන්ශෝධන කරන්න වෙනවා. දවස ගානේ කට්ටිය පනිනවා. ඊට පස්සේ පියන්ලටත් ඇමතිකම් හම්බ වෙයි. (නදී)
30 ට අඩුවෙනවද (නදී)
තව සති දෙකකින් හැමදේම බලාගන්න පුළුවන්. (නදී)
පොළොන්නරුවේ ගබඩාවල හාල් හංගල තියාගෙන හිතූමතේට මිල තීරනය කරල ජනතාව පීඩාවට පත්කලේ කවුද? ඒ අයට වැඩ වරදීවී. (නදී)
ඇමතිකම් දෙන්න විශ්වාසවන්ත මන්ත්‍රීවරු කව්ද කියලා කොහොමද හොයාගන්නේ. (නදී)
ලොකු වෙනසක් වෙයි.ඡන්දෙ ළගයිනේ.(හේ)
මෙච්චර කාලයක් කරපු වැඩ වලින් ජනතාවගේ හිත දිනා ගෙන නැති බව තේරුම් ගිය බවයි බන්දුලගේ කතාවෙන් තේරෙන්නේ. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහල වැඩක් නැහැ බන්දුල. (ස)
ඇමතිකම් දෙනකොට මිලියන ගණන් හොරකන් කරපු ඉස්කෝල ගිය නැති උපන් දිනේට සංගීත සංදර්ශන ගොඩක් තියපු පන්සිල් පද පහ වත් දන්නේ නැති බඩ ලොකු ගෑනු ගොඩක් ඉන්න ගාර්ඩ් එක ඉල්ලන පරිවාර වාහන තියෙන අයට දෙන්න. එතකොට ජනතාව මහින්දව දිනවාවි (නදී)
ඉන්න ඔක්කොටම ඇමතිකම් ලැබෙයි මම හිතන්නේ. (ම)
අගමැති විමල් වීරවංශ (නදී)
පවුල් පාලනයක් (නදී)
මේ රටේ අගමැතිකමට කෙනෙකු තෝරා ගන්නා විට ප්‍රධාන පක්ෂයෙන්ම තෝරා ගැනීමේ සම්ප්‍රදායක් හදාගෙන තිබෙන නිසා මහජනයාගේ කැමැත්ත බැසිල් රාජපක්ෂ මහතාටයි. එතුමා දේශපාලනයේ මනා අත්දැකීම් ඇති මානව හිතවාදීව ප්‍රශ්න දෙස බලන සැමට සාවධානව ඇහුම්කන් දෙන වැඩක් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩක් ලෙස දකින ඒවා හරියට කරන කරවන සංවේදී කෙනෙකු හෙයින් ඔහු නව අගමැතිවරයා ලෙස නම් කිරීම සුදුසු යයි අපගේ හැඟීමයි. (නදී)
අතීසාරෙට අමුඩෙ වත් ගහල බලමු (නදී)
බැසිල් රාජපක්ෂට මොනවද දන්නේ කියල දැන ගන්න (ස)
මුලු ලතාගේ අදහස සමග මමත් එකග වෙනවා. අද බහුතරය නිදහස් පාක්ෂිකයින් අතරමංවෙලා. නිදහස් පක්ෂේ ප්‍රධාන බල කණු 2/3 ක් පොදු අපේක්ෂට සහය ,පොදු අපේක්ෂකයත් ඇතුළුව. අපි හමදාම බණ්ඩාරනායක නාමයට ජන්දය දුන් අය. (ස)
ඇමති මණ්ඩලය 25 ට බැස්සුවොත් ජනතාවතුල යම්කිසි ප්‍රසාදයක් ඇතිවේවි (ස)