(අංජුල මහික වීරරත්න)

අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක ලෙස  බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය  විජිත හේරත් මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.