(යොහාන් භාසුර)
‘වස විසෙන් තොර’ ආහාර ජනතාවට ලබාදීමේ රජයේ වැඩපිළිවෙළට සහාය දක්වමින් කාබනික නිෂ්පාදන පමණක් අළෙවි කරන සුපිරි වෙළෙඳසල් ජාලයක් ‘හරිත සුපිරි වෙළෙඳසල්’ (සතොස ඕගනික් සුපර්මාර්කට්) ලෙස ස්ථාපිත කිරීමට වෙළෙඳ අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර 25 ක ‘හරිත සුපිරි වෙළෙදසල්’ ඉදිකිරීමට නියමිත අතර එහි පළමු වෙළෙඳසල කොල්ලුපිටිය ආර්. ඒ. ද මෙල් මාවතේ, අංක 492 ස්ථානයේ පිහිටි වෙළෙඳ අමාත්‍යංශ ගොඩනැගිල්ලේ පහළ මාලයේ ස්ථාපිත කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කීල්ස්, ලාෆ් , ෆුඩ් සිටි , සුපර් මාකට් ලාභ ලබද්දී සතොස පාඩු ලබන්නේ රාජ්‍ය සේවයේ තියෙන හොරකම නිසා නොවේද ? වැඩි පඩි ඉල්ලද්දී මේවා හොයන්නේ නැතිද ?
යුරෝපයේ මාකට් වල වෙනම කොටසක් තියනවා ,මිල ඉහලයි රසය සුපිරිය
ජයවේවා...!!!