(පියදාස සමරවීර)
කැබිතිගොල්ලෑවේ සිට පදවිය දෙසට ධාවනය වූ කැබ්රථයක් පාරෙන් ඉවතට පැන කුඩා වෙළඳ සැලක ගැටීමෙන් එහි සිටි 70 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇතැයි කැබිතිගොල්ලෑව පොලිසිය කියයි.
කැබිතිගොල්ලෑව පදවිය ප්‍රධාන මාර්ගයේ හේරත්හල්මිල්ලැවේදී අද (31) මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් තුවාල ලැබූ කැබ්රථයේ සිටි පිරිස පදවිය මූලික රෝහලට ඇතුළත් කර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛරස්වලින් මැරෙනවට වඩා මාර්ග අනතුරුවලින් මැරෙනවා...