රටේ සල්ලි අන්ත්‍රස්දාන වෙද්දි පාලකයෝ බුදි රටේ මහජන ධනය කෝටි අසූවට වඩා වැඩි ගණනක් අන්ත්‍රස්දාන වෙලා තිබියදී ජනාධිපතිවරයා සහ ආණ්ඩුව නිදි යැයි පොදු ජන.. 4 minutes ago
Y බණ්ඩා · 1 hour ago ඔය හරියේ ඉන්න රාළහාමිලා මොටසයිකලේ යන අපේ පොඩි වැරද්දකටත් ලයිසන් එක අරගෙන පස්සේ පොලිසියට එන්න කියනවා. (ර) Reply 0
Y නුවන් · 1 hour ago අවුලක් නැහැ ඡන්ද පෝස්ටරයක් පොලිසියෙත් ගහලා තියෙනවනේ. අද වෙද්දී පොලිසිය දැඩි ලෙස දේශපාලනීකරණය වීමේ ප්‍රතිඵල තමයි මේ. (නි) Reply 0
Y චමරි · 1 hour ago මම අද උදෙත් ඩුප්ලිකේෂන් පාරේ වන් වේ විරුද්ධ අතට යන ට්‍රැපික් බයිසිකලයක් දැක්ක (නදී) Reply 0
Y සී.කේ.ලංකාපුත්‍ර · 1 hour ago පොලිසිය කරන්නේ මේ වගේ වැඩ විතරද? ඒවා ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි) Reply 0
Y ගුණවතී · 1 hour ago මේක බොරුවක් මහරගම බාටා එක ළඟ තේ බීමට කඩයක් නැහැ. මේක තත්පරයකට හදිස්සියට නතරකල රාජ කාරී කටයුත්තක්. (බ) Reply 0
Y ලංකා · 1 hour ago කකුළුවා හරහට ගමන් කරමින් පැටවුන්ට කෙළින් යන්න කියනවා.නීතිය කාටත් එකක් වෙන්න ඕනෑ (නි) Reply 0
Y රන්ජිත් · 1 hour ago දේශපාලන වේදිකාවල වගේම සමහර වාහිනී වලත් නීතිය සදාචාරය දොරේ ගලනවා. ඇත්ත තත්වය මෙන්න (නි) Reply 0
Y රූපවතී · 1 hour ago මට නම් කියන්න වචන නැහැ මේවා දකිද්දී. ලංකාවේ ඉන්නේ මහා පුදුමාකාර ජනතාවක් (නි) Reply 0
Y ක්‍රිස්ටි · 1 hour ago ඔය අය ගොඩක් දෙනා කරන්න දන්නේ අනුන්ගේ පහනෙන් එළිය බලලා කීයක්හරි දවගේ වියදම හොයාගන්න (නි) Reply 0
Y පබ්ලිස් · 1 hour ago මොවුන්ගේ ඡායාරූපයකුත් දැම්මා නම් තමයි හොඳ. මොකද කවුද කියලා දැනගන්න පුළුවන්නේ. (නි) Reply 0
Y සත්‍යපාල · 1 hour ago නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා කියන්නේ ඕවාට තමා. අපේ අර ප්‍රකාශකතුමා මේ ගැන මොනවද කියන්නේ දන්නේ නැහැ. (නි) Reply 0
Y බෝධි · 1 hour ago මහරගම පොලීසිය කොහොමත් නීතිය දන්නනෙ නැහැ. ඉගෙනගත්ත අය නැහැනේ. මහරගම ඔරලෝසු කණුව ලගින් කිසිම නීතියක් නැතිව මිනිස්සු පාර පනිනවා. පොලීසිය උඩබලන් ඉන්නවා අට පාස් ගොන්නු මේවට ගත්තහම වෙන දේ තමා මේ (නදී) Reply 0
Y දයා අළහකෝන් · 1 hour ago කැතකරලා තියෙන්නේ බොහොම ටිකයිනේ! ඒ නිසා ගණන් ගන්නේ නැතුව ඉඳිමු (නි) Reply 0
Y සුනිල් · 1 hour ago පොලිස් මාධ්‍ය ප්‍රකාශකට මේ ගැන මොකුත් කියන්න නැද්ද දන්නේ නහැ. මේ වගේ අමනයෝ ඉන්න රටක අපි කොහොමද අාස්චර්යට යන්නේ. (නදී) Reply 0
Y උපාලි · 1 hour ago අල්ලපු ගෙදර මනුස්සයාගෙ ඇඳ යටින් එළියට එන ගමන් මුදලිතුමෙකුත් කිව්වලු 'මගෙ වැයික්කියේ මට කොහේ ඉන්න බැරිද බොල' කියලා. (නි) Reply 0
Y චන්දන · 1 hour ago මෙහි රියදුරු පොලිසියේ හිටියට මාර්ග නීති ගැන දැනුමක් නොමැත, රියදුරු රාජකාරියෙන් ඉවත්කළ යුතුය. (ර) Reply 0
Y රුවන් · 1 hour ago ඔයවගේ වැරදි විදිහට ත්‍රීවිල් එකක් හෝ මෝටබයික් එකක් නවතා තිබුනානම් එහි රියදුරුට දඩ කොලයක් හෝ උසාවි කොලයක් දෙනවා නියතයි. (ර) Reply 0
Y සුජීව · 1 hour ago නීතිය රකින මහත්වරු මේ වගේ සාමාන්‍ය වැසියන්ට නීතිය කියාදෙන හැටි බලන්න. මේ ගැන අපේ ප්‍රකාශක මහත්තයට කියන්න මොනවාහරි තියෙනවද දන්නේ නැහැ (නි) Reply 0
Y පෙරේරා · 1 hour ago මොවුන් කරන වැරදි වලට සාමාන්‍ය ජනතාවට දෙන දඩය මෙන් සිවු ගුණයකින් වැඩිකර දඩගැසිය යුතුයි. (නි) Reply 0
Y පිටබැද්දර ජයා · 1 hour ago මේ ලඟදි දැක්කා වීඩියෝ එකක් මේ පොලිස් මහත්මයෙක් මනුස්සයෙකුට කතා කරපු කැත ? (ර) Reply 0
Y කිරි ගමරාල · 1 hour ago මහරගම නගර සභාව කෙටියෙන් හඳුන්වන්නේ මනස කියල. ඉතින් මනස දුර්වල අය තමයි මනස ප්‍රදේශයේ මනස්ගාත වැඩ කරන්නේ. පින්තූරය ගත්තු කෙනා මනස ප්‍රදේශයේ හොඳ මනසක් තිබෙන කෙනෙක් බව නම් පේනවා. (ර) Reply 0
Y ධනුක · 1 hour ago ඕක පොලිසියට විතරක් නෙමෙයි, අපිටත් වෙනවා. මොකද කියලා කියන්න දන්නේ නැහැ. ඔතන පාරත් ටිකක් ඉඩ මදි. (නි) Reply 0
Y හසිත් · 1 hour ago මේවා මොනවද මැතිවරණ ප්‍රචාරයට පුද්ගලික ඉඩම් වල ඉඩක් නොදුන්නාට සද්ද දාන රටේ? (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හරියේ ඉන්න රාළහාමිලා මොටසයිකලේ යන අපේ පොඩි වැරද්දකටත් ලයිසන් එක අරගෙන පස්සේ පොලිසියට එන්න කියනවා. (ර)
ලංකාවේ පොලිසියනේ අවුලක් නැහැ. අපි කලානම් නඩු දානවා (නදී)
ජනවාරි 8න් පස්සෙ ඕවා හදනවා කියලනෙ කියන්නෙ. එතකන් ඉඳිමු (නි)
මේ නවතා ඇත්තේ පොලිසිය නිසා ඔවුන් වරදක් කර නැත (නි)
අවුලක් නැහැ ඡන්ද පෝස්ටරයක් පොලිසියෙත් ගහලා තියෙනවනේ. අද වෙද්දී පොලිසිය දැඩි ලෙස දේශපාලනීකරණය වීමේ ප්‍රතිඵල තමයි මේ. (නි)
ආශ්චර්යය! (නි)
මාර්ග නීති බල්ලට ගිහින් (නදී)
ලංකාදීපය දිනේවා! (නි)
මම අද උදෙත් ඩුප්ලිකේෂන් පාරේ වන් වේ විරුද්ධ අතට යන ට්‍රැපික් බයිසිකලයක් දැක්ක (නදී)
එයාලා පොලිසියෙනේ, ඒකයි මේ (නි)
පොලිසිය කරන්නේ මේ වගේ වැඩ විතරද? ඒවා ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)
මේක බොරුවක් මහරගම බාටා එක ළඟ තේ බීමට කඩයක් නැහැ. මේක තත්පරයකට හදිස්සියට නතරකල රාජ කාරී කටයුත්තක්. (බ)
කකුළුවා හරහට ගමන් කරමින් පැටවුන්ට කෙළින් යන්න කියනවා.නීතිය කාටත් එකක් වෙන්න ඕනෑ (නි)
නීතියක් නැති රටක කිසිම ප්‍රශ්නයක් නැහැනේ ඉතින්. (නි)
දේශපාලන වේදිකාවල වගේම සමහර වාහිනී වලත් නීතිය සදාචාරය දොරේ ගලනවා. ඇත්ත තත්වය මෙන්න (නි)
මට නම් කියන්න වචන නැහැ මේවා දකිද්දී. ලංකාවේ ඉන්නේ මහා පුදුමාකාර ජනතාවක් (නි)
ඔව් එයාලට නීතිය පොදු නැතුව ඇති (නි)
ඔය අය ගොඩක් දෙනා කරන්න දන්නේ අනුන්ගේ පහනෙන් එළිය බලලා කීයක්හරි දවගේ වියදම හොයාගන්න (නි)
මොවුන්ගේ ඡායාරූපයකුත් දැම්මා නම් තමයි හොඳ. මොකද කවුද කියලා දැනගන්න පුළුවන්නේ. (නි)
ලොකු ලොකු අය හැදුනා නම් පොඩි මිනිස්සු නිකන්ම හැදෙනවා. (නි)
ආ ඒකට මොකද වෙන්නේ? මොකද ලංකාවේ නීතිය එයාලගේ බුදලයක්නේ. (නි)
පොලිසිය මතක් කරන්න එපා. බංකොලොත් නිලධාරියෝ ඉන්නේ. (නදී)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා කියන්නේ ඕවාට තමා. අපේ අර ප්‍රකාශකතුමා මේ ගැන මොනවද කියන්නේ දන්නේ නැහැ. (නි)
මහරගම පොලීසිය කොහොමත් නීතිය දන්නනෙ නැහැ. ඉගෙනගත්ත අය නැහැනේ. මහරගම ඔරලෝසු කණුව ලගින් කිසිම නීතියක් නැතිව මිනිස්සු පාර පනිනවා. පොලීසිය උඩබලන් ඉන්නවා අට පාස් ගොන්නු මේවට ගත්තහම වෙන දේ තමා මේ (නදී)
කැතකරලා තියෙන්නේ බොහොම ටිකයිනේ! ඒ නිසා ගණන් ගන්නේ නැතුව ඉඳිමු (නි)
පොලිසියට නීතිය වලංගු නැතුව ඇති (නි)
පොලිස් මාධ්‍ය ප්‍රකාශකට මේ ගැන මොකුත් කියන්න නැද්ද දන්නේ නහැ. මේ වගේ අමනයෝ ඉන්න රටක අපි කොහොමද අාස්චර්යට යන්නේ. (නදී)
පොලිසියට ගොරක දඩමස් කරන්නත් දඩමස් ගොරක කරන්නත් පලුවන්. (ර)
මේ වගේ දේවල් දැන් සුළු දේවල්නේ (දිල්)
නීති තියෙන්නේ අපිට විතරයි(දිල්)
හොඳටම විශ්වාසද තේ බොන්න ගියේ කියලා, ඇයි බත් කන්න වෙන්න බැරිද?(දිල්)
නීතිය පොලිසියට නැද්ද? මේවා තව තවත් පළකරන්න (නි)
අනේ ඇත්තට මෙහෙමත් වැඩ! (නි)
අල්ලපු ගෙදර මනුස්සයාගෙ ඇඳ යටින් එළියට එන ගමන් මුදලිතුමෙකුත් කිව්වලු 'මගෙ වැයික්කියේ මට කොහේ ඉන්න බැරිද බොල' කියලා. (නි)
සාමාන්‍ය මනුස්සයෙක් ඔහොම කලා නම්.? (ර)
මෙහි රියදුරු පොලිසියේ හිටියට මාර්ග නීති ගැන දැනුමක් නොමැත, රියදුරු රාජකාරියෙන් ඉවත්කළ යුතුය. (ර)
එයාලා රාජකාරියකට ගිහින් වෙන්න ඇති (නි)
ආශ්චර්යය! (නි)
ඔයවගේ වැරදි විදිහට ත්‍රීවිල් එකක් හෝ මෝටබයික් එකක් නවතා තිබුනානම් එහි රියදුරුට දඩ කොලයක් හෝ උසාවි කොලයක් දෙනවා නියතයි. (ර)
හරියට මොළේ පාවිච්චි කරලා ඡන්දය දෙන්න කියන්නේ ඔන්න ඕක තමයි. (ර)
ජීප් එකේ තෙල් අවසන් වෙන්න ඇති. එයාලා කඩයට යන්න ඇති. (නි)
අපිට විතරයි හැම නීතියක්ම (දිල්)
නීතිය රකින මහත්වරු මේ වගේ සාමාන්‍ය වැසියන්ට නීතිය කියාදෙන හැටි බලන්න. මේ ගැන අපේ ප්‍රකාශක මහත්තයට කියන්න මොනවාහරි තියෙනවද දන්නේ නැහැ (නි)
මොවුන් කරන වැරදි වලට සාමාන්‍ය ජනතාවට දෙන දඩය මෙන් සිවු ගුණයකින් වැඩිකර දඩගැසිය යුතුයි. (නි)
මේක අපි එහෙම කළා නම් පොත් මදිවෙයි ලියන්න! (නි)
මේ ලඟදි දැක්කා වීඩියෝ එකක් මේ පොලිස් මහත්මයෙක් මනුස්සයෙකුට කතා කරපු කැත ? (ර)
පොලිසිය ගැන නම් අපි දන්නවා (නි)
කහ ඉරට මීටර 10ක් ඉස්සරහ නවත්තපු එකටත් මම දඩ ගෙව්වා. (ර)
නීති තිබෙන්නේ අපිට විතරනේ! (නි)
බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ (නි)
මහරගම නගර සභාව කෙටියෙන් හඳුන්වන්නේ මනස කියල. ඉතින් මනස දුර්වල අය තමයි මනස ප්‍රදේශයේ මනස්ගාත වැඩ කරන්නේ. පින්තූරය ගත්තු කෙනා මනස ප්‍රදේශයේ හොඳ මනසක් තිබෙන කෙනෙක් බව නම් පේනවා. (ර)
හැබැට පොලිසියේ රස්සාව සධාරනව කරන්නම බැරි ද? (ර)
බැද්දගේ, මොලේ පාවිච්චි කරලා ජන්දේ දුන්නම පොලිසිය හැදෙනවද? (ර)
ලංකාදීපයට මගේ ප්‍රණාමය! (නි)
මම හිතන්නේ මේ වගේ මාධ්‍ය මඟින් තමයි පොලිසිය හදන්න වෙන්නේ. (නි)
ඕක පොලිසියට විතරක් නෙමෙයි, අපිටත් වෙනවා. මොකද කියලා කියන්න දන්නේ නැහැ. ඔතන පාරත් ටිකක් ඉඩ මදි. (නි)
මේවා මොනවද මැතිවරණ ප්‍රචාරයට පුද්ගලික ඉඩම් වල ඉඩක් නොදුන්නාට සද්ද දාන රටේ? (නි)
කලර් ලයිට් ගණන් ගන්නේ නැති පොලිස් වාහන මොනතරම් අපි පාරේ දකිනවද? (නි)