පනාගොඩ යුද හමුදා කඳවුරේ ලාන්ස්කෝප්‍රල් (27) ගංජා පැකට් 41 සම අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ගංජා පැකට්ටුවක වීදී මිල රුපියල් 500 ක් පමණ වේ.
පනාගොඩ යුද හමුදා කඳවුරේ ලාන්ස්කෝප්‍රල් (27) ගංජා පැකට් 41 සම අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ගංජා පැකට්ටුවක වීදී මිල රුපියල් 500 ක් පමණ වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න දැන් තව එකක් . හමුදාවට සම්බන්ධ අයමද මේ නොහොබිනා වැඩ කරන්නේ (නි)
රණ විරුවෙක්... මෙයාලට තව බෝධි පූජා තියන්න ඕනෑ (නි)
හමුදාව පොලිසිය මෙතෙක් රැකගෙන අපු විනය ගෞරවය දැන් එම අයගෙම අයවලුන් කෙලෙසාගෙන යනවා හැමෝම දැන් හොර කම් මැරකම් දුෂණ කරන්න පටන් අරන්. ඒවා භාර උසස් නිලදාරීන් ඉක්මනට මෙම දේවල් ගැන පියවරක් නොගත්තොත් අපේ රට සම්පුර්ණයෙන්ම අගතයට යනවා නියතයි (අ)
ගංජා ටිකක් බිව්වට කුඩු තරම් හානියක් නැහැනේ සර්. දන්නේ නැති නිසා අහන්නේ (නි)
පනාගොඩ කියන්නේ හෝමාගම. මෙහෙ හරියට දැන් පාසල් ළමුන් මේකට ගොදුරුවෙලා.ලංකාදීපයට බැරිද මේ ගැන යම් පිළිවෙලක් සාදා දෙන්න,ඔබ සැමට ලොකු පිනක් (නි)
හමුදාපතිතුමනි , හමුදාවේ නම කෙලෙසන මෙවැනි පුද්ගලයන්ගෙන් හමුදාවේ ගෞරවය ආරකෂා කරගත මැනවි. මොවුන්ගේ අපරාධ නිසා ජනතාව දොස් කියන්නේ පොදුවේ සමස්ත යුද හමුදාවටයි. (නි)
රණවිරු නාමයට අපහාසයක්, වහා දැඩි දඩුවම් දිය යුතුයි (නි)
හමුදාවේ පඩි මදි ඇති අප්පා ! පවු අහිංසකයා, පොඩි බිස්නස් එකක් කරන්න පටන් ගත්තා විතරයි (නි)
යුධ හමුදා පොලිසිය තදින් ක්‍රියාත්මක විය යුතුයි. හමුදාවේ අය ගැන නිතර විපරමින් සිටිය යුතුයි (නි)
අමතර රස්සාවක් (දී)
'පාර්ට් ටයිම් බිස්නස්' (නි)