රථවාහන කුලියට දෙන ඔබේසේකරපුර ආයතනයකට බලෙන් ඇතුළු වී එහි සේවකයනට පහර දී කප්පම් ගැනීමට තැත්කළ බව කියන පස් දෙනා ලබන 30 වැනි දින තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කෙළේය. ඔබේසේකරපුර කුෂාන් සන්ජීව කුමාර, නුවන් දිලීප, බුද්ධික ඉන්ද්‍රජිත්, ඩිලාන් තනුජ කුමාර හා ප්‍රසාද් නිරෝෂණ එම සැකකරුවෝය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ ඔබේසේකරපුරය...... ඇතුළෙම තියන්න ඕනේ
මෙයාලව මරන්නයි වටින්නේ
පොඩි කප්පන් කරුවෝ අල්ලනවා ලොකු කප්පන් කරුවෝ නිදැල්ලේ...
තව කෙනෙකුගෙන් කප්පම් නොගන්න දෙන්න තිබුණේ පාර....
පටන් ගත්ත විතරයි වගේ
මොකටද ආයි අමුතුවෙන් රජ කාලේ ඒවා.ආයුධ පෙන්නන්න එක්ක ගියා නම් ඉවරනේ.
රැකියා නැති වෙනකොට විවිධ අදහස් මතක් වෙනවා ..
මේකත් සීග්‍රයෙන් පැතිරීයන මහා ව්‍යසනයක් . නිසි දඩුවම් දිය යුතුයි.
මේවට රජකාලේ දඩුවම් දෙන්න ඕන