බෞද්ධයා රූපවාහිනියේ මාධ්‍යවේදී ප්‍රසන්න නාමල් බණ්ඩාර කුලතුංග මරා දමන බවට කප්පමක් ඉල්ලා රුපියල් ලක්ෂයක් ගනිද්දී සැකපිට අත්අඩංගුවට ගත් බව කියන වාද්දූව තල්පිටියේ ඩොනල්ඩ් රංජිත් පෙරේරා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කෙළේය. ඔහු ඇමැති මර්වින් සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙකියි අධිකරණයේ දී කියැවිණි. තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට නියමිත නිසා ඔවුට ඇප නෙදෙන්නැයි පොලිසිය ඉල්ලා සිටියේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැහ්.. හැහ්... හෑ...
ඕන් දැන් රූප පෙට්ටි අස්සටත් ගෝලයෝ ඇවිත්....
*හොරුන්ගෙත් හොරු (කම්බා හොරු) ඇප මත නිදහස්, පොඩි මිනිහෙක් කලිසමක් වත් හොරකම් කලානම් කෙලින්ම හිරේ..ඇප නෑ... *හහ් හහ් හා .....දුක්වෙන්න එපා රට වැසියනි *අනේ අපේ රටට ගිය කළක්....
අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ට නඩු.... සැකකරුවන්ට උසස් වීම්.... මෙයයි ආසියාවේ ආශ්චර්යය
ලොකු අයගෙ අඩි පාරේ යන ගෝල බාලයෝ...
නඩුත් හාමුදුරැවන්ගෙ බඩුත් හාමුදුරැවන්ගේ..
100000ක් ගනිද්දි සැක පිට අත්අඩංගුවට කියන්නෙ.. ගන්නව දැක්කත් සැකයිද?
උඩ දෙවියෝ ඉන්නවනම් මේ අවනඩුව පෙනේවා.....!!!
අද අපේ රටේ පිළිලයක් තරමට විශාලව වර්ධනය වුණ ප්‍රශ්නයක් තමයි මේක.
ඔය කියන ඇමති ආචාර්යවරයෙක් නේද??
බෞද්ධයා රූපවාහිනිය (සැම හිත සුව පිනිස)දම් සභා මණ්ඩපයක්.එහි සේවය කරන එකී නොකී සැමව ඇගයිය යුතුයි මේ කරන මෙහෙවරට. ඒත් අඳ බාල ගෝලයින්ට මිනිස් ජීවිත වල වටිනාකමක් නෑ.ඒකත් තවත් එක් කප්පමක් විතරයි.හොද වැඩ කරන්න බැරිනම් දැක බලා සතුටු වෙන්නවත් පිංනැති පාපතරයෝ.අහෝ..දෙව් දත් නොදුටු මොක් පුර.
ගස් බදින්න..
ඇප දෙන්න පොලිසිය විරැද්ධ උනාට මහේස්ත්‍රාත් ඇප දුන්නෙ බයට වෙන්න ඇති.. දැන් වරෙන්තු උනාම අල්ලන්න යන්නෙ මහේස්ත්‍රාත් වෙන්න ඇති..
ඇමතිතුමයි කප්පමයි හරියට ගහට පොත්ත වගෙයි..
දවස්දෙක තුනකට කළින් මම දැක්කා මේ පත්තරේම ...කොන්දොස්තර ගෙන් රුපියල් 250 ක් පගාව අරගෙන කාවද මන්දා රිමාන්ඩ් කරලා කියලා .මෙතන මිණීමරණ තර්ජනයකුයි ,ලක්ෂ 10ක කප්පමකුයි හින්දා රිමාන්ඩ් කරන්න තරම් බරපතල නෑ ...
බිංදු ගාන වැඩිකරල අපිව අමාරැවෙ දාන්න එපා.. බිංදුවට වටිනාකමක් නැහැ.
ඒ කියන්නේ ඇමතිගේ කටට ඉබ්‍බෝ දාලද?දැන් වැඩ කරන්නේ හස්ත මුද්‍රාවෙන්ද ???
ඇමතිට මේ දිනවල මුදල් හිඟ ඇති...
කැළණිය පැත්තේ කෙනෙක් වද්ද?
අපෝ ඔයිට වඩා ගරු කටයුතු කප්පම් තුමාලා අපේ පැත්තේ ඉන්නවා
අනේ කාලේ වනේ වාසේ ..සමහරු ගෙදරට වෙලා හිටියත් තමන්ගේ නම පල වෙනවා......
කක්කුටු පවුලේ කෙනෙක් මෙයා...
අනේ අපේ රටට ගිය කළක්....
අතින් නොකා ගෑරැප්පුවෙන් කන ඇමතිවරැ.....
කවුද මගේ ගෝලයා අත්අඩංගුවට ගත්තේ.....
ඇමතිගෙ ගෝලයට ඇප...
හොරුන්ගෙත් හොරු (කම්බා හොරු) ඇප මත නිදහස්, පොඩි මිනිහෙක් කලිසමක් වත් හොරකම් කලානම් කෙලින්ම හිරේ..ඇප නෑ...
ලොක්කා ටීවී එකට පාට් දාන්න ගිහින් කෑවා.දැන් ගෝලයාත් හොදටම කාලා.අනේ මන්දා.මෙයාලට ටීවී ස්ටේෂන් ඇලජික්ද?
කප්පම් කොතනද එයා එතන එයා කොතනද කප්පම් එතන...
හහ්.. හහ්...හා...
ගෝලයාගේ ලොක්කට විරුද්ධව විනය පරීක්ෂණ පවත්වන්න එපා...
මෙයා දැන් රාජ්‍ය නොවන සංවිධානවලිනුත් කප්පම් ගන්නවාද?
රටේ වගකිවයුත්තෝ මේ නිවුස් එක දකින්න නෙතිව ඇති මගේ හිතේ. දැක්කත් නොදැක්ක වගේ ඉන්නවද මන්ද?
ආසනේ දියුණුවට වෙන්න ඇති කප්පම් ගන්න ඇත්තෙ.. අනේ පව්.. ඇප දීපු එක හොදයි ඇමතිගෙ හයිය..??
අපි ඊළග පාරත් මෙතුමාව වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට යවන්න ඕනි
ගෝලය එළියට දාපු එක හොදයි.. නැත්නම් ලොක්කා ජීවත් වෙන්නේ කොහොමද??
හහ් හහ් හා.. දුක්වෙන්න එපා රට වැසියනි මේ කේවට්ටයා රටම හෙල්ලූ දුටුගැමුණුගෙ...