මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කෝප් කමිටු වාර්තාව නීතිපතිට යොමු කරන බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කෝප් කමිටු වාර්තාව නීතිපතිට යොමු කරන බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද දන්නැහැ මෙච්චර පරක්කු ? මෙච්චර කාර්ශූර පිරිසක් ඉන්න කට්ටියක් ඉන්න තැනක්නෙ. මට මතකයි අර විනිශ්චයකාරිනියව ගෙදර යවන්න එක දවසින් නඩු ඇහුවෙ. (බ)
මෙච්චර දවසක් තියාගෙන හිටියේ කොස් කොළ මිටියකුත් එක්ක යවන්නද.(ම)
\"නීතිමය පියවර ගැනීමට තරම් කරුණු නැත\" යනුවෙන් දන්වා එවනු ඇත.. (ම)
හොරාගේ අම්මගෙන් නම් පේන අහන්න ලෑස්තිවෙන්න එපා . ඔය වංචාවක් වෙලා නෑ කියන්නේ (ම)
කසල අසල තමන්ගේ බාලකම සහ මෝඩකම හොඳට ප්‍රදර්ශනය කරලා තියෙනවා . (ම)
මේකේ තියෙන සමහර අදහස් ගැන සහ මේවා ලියන අයගේ සාමාන්‍ය දැනීම ගැන කනගාටු වෙනවා ඇර වෙන කරන්න දෙයක් නැහැ . මේ වාර්තාව නීතිපතිවරයාට යවන්න කතානායකතුමාට පුළුවන් වෙන්නේ ඒ ගැන පාර්ලිමේන්තුවෙදී කරන විවාදයකින් පසුවයි . ඉතින් එතුමා ඒ රාජකාරිය නිවැරදිව කරලා තියෙනවා (බ)
ක්‍රෝටන් ගස් කිහිපක් වත් දැන්ම වවා ගනිල්ලෝ.(බ)
අංගොඩ ලාල් ඉතින් ඒගැන විවාදයක් පාර්ලිමේන්තුවේ කළාද? (බ)
නාමල් මහත්තයෝ ඔයාගේ යාළුවා අර්ජුන ඇලෝසියස් ආරක්ෂා කරන එක දැන්වත් නවත්තන්න නීතිය ක්‍රියාත්මක කරන්න දෙන්න. (බ)
අංගොඩ ලාල් නමටම ගැලපෙන ගම. එතකොට ඔය එෆ්සීඅයිඩි, සීඅයිඩී නිතිය නමන පොලිසිය, අල්ලස් දෙපාර්තමේන්තුව තියෙන්නේ වාහන අවභාවිතය ගැන හොයන්න විතරද.? මොකද හොරු අල්ලන හැදු ඒවා අවුරුදු 2 ටම හොයල තියෙන්නේ එච්චරයි. අනිත් ඒවටත් නඩු දන්නේ පාර්ලිමේන්තුවෙදී කරන විවාදයකින් පසුවද? (බ)
මට තිබෙන ප්‍රශ්නේ ඇයි මේ ඉගෙනගත් බුද්ධිමත් පුද්ගලයන් රටේ දියුණුවට එම බුද්ධිය මෙහෙයවා රාජ්‍ය දේපොළ , රටේ සම්පත් හොරාගෙන කන්න පමණක්ම එම බුද්ධිය මෙහෙයවන්නේ කියලා? (බ)
මාස කිහිපයකට කලින් කෝප් වාර්තාව මුලින්ම පාර්ලිමේන්තුවට එවපු වෙලාවේ අගමැති ඒක නීතිපතිට යොමුකළා කියා පුවතක් පළවුණා මාධ්‍ය වල? තවත් වරක් ඒකම කතානායකත් යවන්නේ ඇයි? (නි)