ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව (කෝප්) ඉදිරිපත් කරන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට පෙර ප්‍රසිද්ධ කිරීම හා ප්‍රකාශ කිරීම ජූලි 23 දක්වා තහනම් කරමින් කොළඹ දිසා අධිකරණ විනිසුරු සුමිත් පෙරේරා මහතා අද (16) නියෝගයක් නිකුත් කළේය.
අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා කෝප් කමිටුවේ සභාපති ඩිව් ගුණසේකර මහතා ඇතුළු පිරිස වගඋත්තරකරුවන් කරමින් ගොනු කර තිබූ පෙත්සමකට අදාළව මෙම නියෝගය නිකුත් කෙරිණි.
පාර්ලිමේන්තුව විසිරවීමෙන් පසුව ඊට අනුබද්ධ සියලුම ආයතන වාර්තාද ඉබේම අහෝසි වන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්ද මේ හොරුන්ව ආරක්ෂා කරන්නේ ? (නදී)
මරු තොරතුරු දැන ගැනීමේ අයිතිය. යහපාලන ඇත්තෝ මේකට මොනවද කියන්නේ ? (නදී)
මේකද අපි බලපොරෝත්තු වුණ යහපාලනය (ම)
ශ්‍රී ලංකා මහා බැංකු බැදුම්කරයේ ක්‍රියාදාමයෙන් රටේ ආර්ථිකයට විපතක් සිදු වී නැත්නම් එය ජනතාව දැන ගැනීම අධිකරණ නියෝග මගින් වැලක් වන්නේ මන්ද? එහි අදහස මෙරට ආර්ථිකයට හානියක් සිදු වී ඇති බව සහ සිදුවෙන බව නේද? වරදක් නැත්නම් බිය වන්නේ මන්ද? (ම)
අහෝ...දෛවයේ සරදම කෙතරම් ද? හොරා හොරා කියා මහින්දට මඩ ගැසු අයට එම හොරකම් ඔප්පු කර ගත නොහැකි වන විට තම හොරකම් ගැන සාක්කි සහිතව ඔප්පු වන විට එවා වලක්වා ගැනීමට අධිකරණයේ අධිකරණයේ පිහිට පතන්න වීම.....දිට්ඨ ධම්ම වෙදනීය කර්මය කියන්නේ ඔවට තමයි(නදී)
හොරුන් ගෙත් හොරු කම්බ හොරු (නදී)
ඕකටනේ යහපාලනේ කියන්නෙ තාම තේරුනේ නැද්ද?.. (ස)
මේකට තමයි කියන්නේ දන්න යකා හොදයි අලුත් යකාට වඩා කියලා. (ස)
රාජපක්ෂ මහතාගේ පළමු ජනාධිපතිවරණයේ දී සුනාමි සල්ලි සිද්ධිය මතුකරන්න එපා කියලා එකල සිටි සරත් එන්. සිල්වා අගවිනිසුරු තීන්දුවක් දුන්නා. අද කෝප් වාර්තාව එපා කියනවා. මේ දෙකම සැබෑ හොරකම් නොවේද ? (ස)
මේක තමයි තොරතුරු දැනගැනීමේ නිදහස ආරක්ෂා කරන විදිහ ජහපාලනේ. ඕකට තමයි රනිලන්ගේ සුපිරි ප්‍රජතන්ත්‍රවාදය කියන්නේ, 88-89 කලේ තිබ්බ වගේ. (ස)
කෝ තොරතුරු දැනගැනීමේ අයිතිය/? (හේ)
අනේ මන්දා.(හේ)
වාර්තාවත් එක්ක වංචාවත් අහෝසි වෙලා වගේ! (ස)
බොරුවට කියවලා වැඩක් නැ. එ්ක බොරු වාර්තාවක්.. ඇයි විවාදේ මග හැරියේ.... පුලුවන්ම් මිනිස්සුන්ට පේන්න ඔය අනාථයෝ 4 දෙනාට එන්න කියන්න (ස)
තොරතුරු දැනගැනීමේ අයිතිය මහජනයාට වැඩක් නැ. එක යහපලානේ මැති ඇමතින්ට පමණක් හිමි වරප්‍රසාදයක් (ස)
එතකොට පසුගිය ආණ්ඩුවේ කාලෙ හොරකම් විතරද කතා කරන්න පුළුවන්..මේ ආණ්ඩුවේ හොරකමත් වෙන්නේ යහපාලන ක්‍රමයටද? මේකද නිතිය ස්වාධීන කරනවා කිව්වේ..?? වෙන මොනවත් නෙවෙයි මෙයාල බයයි හෙට අනුරාධපුරේදී මේවා ගැන කියවෙයි කියල..කොහොමත් මෙයාල පරාදයි මේ චන්දෙ..(ස)
ජනාධිපතිරණයේදි අපි මධ්‍යස්ථ තිරණයක් ගත්තේ රට දියුණු කරයි රටෙි නිතිය සාමය ආරක්ෂා කරයි කියලා එත් මෙි ගොල්ලෝ මොනවාද මෙි කරන්නේ (අ)