(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දූෂණ වංචා සහ අක්‍රමිකතා චෝදනා ඇති රජයේ ආයතන කැඳවීමට පෙර ඒ ආයතනවල ක්ෂේත්‍ර චාරිකාවන්හි නිරතව පුළුල්ව කරුණු සොයා බැලීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත.
එසේම කෝප් කමිටුව හමුවට මේ වසරේදී කැඳවිය යුතු ආයතන සහ පසු විපරම් කළ යුතු ආයතන මොනවා දැයි තෝරාගැනීම විගණකාධිපතිවරයාගේ මගපෙන්වීම යටතේ කිරීමටද කමිටුව තීරණය කර ඇත.
2025 දෙසැම්බර් මස 18
186
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝප් කමිටුවෙන් චාරිකා වටයක්