කෝප් සභාව කියන්නෙ කවුන්සිලේ තියන බලවත්ම සභාවක්. ආණ්ඩුවෙ ව්‍යාපාරවල ගුණ අගුණ වගේම ලාභ අලාභ සොයන්නෙත් මේ සභාවෙන්ම තමයි.
මේ දවස්වල එතන වැඩිපුරම කතාවෙන්නෙ පසුගියදා මහත් ආන්දෝලනයට ලක්වුණ මහ බැංකු බැඳුම්කර කතන්දරේ. හැබැයි මේ ගැන දිගින් දිගටම විභාග කෙරෙන කෝප් සභා මීටිමට එන්නම ඕන රතු පක්ෂයක ඉහළම පට්ටමක් දරන කෙනෙක් ඒ සභාවට එන එක එක පාරටම නැවැත්තුවලු... එකාබද්ධ විපක්ෂයෙ කස්ටිය ගණන් බලාපු විදිහට උන්නැහේ පිට පිට වාර හයක්ම මේ සභාවට නෑවිත් මගහැරිය කියලයි කියවෙන්නෙ.
ඒ නොපැමිණීම ගැන ළඟදිම හෙළිදරව්වක් කරනවා කියලත් විපක්ෂෙ කස්ටිය කතා වුනාලු.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
කෝප් එකට නොඑන හේතුව