
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කඳපොල කෝටි ලෝජ්වත්තේ වගා බිමක වළ දමා තිබූවිදේශිය නිෂ්පාදිත අත්බෝම්බ තුනක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙම අත්බෝම්බ එම් .72 වර්ගයට අයත් ඒවා යැයි පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නුවරඑළිය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් ගොස් වල දමා තිබූ ස්ථානය මෙම ජීව අත්බෝම්බ 3ක් ගොඩ ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd