මධ්‍යම කඳූකරයට යළි මහ වැසි ඇද වැටීමත් සමඟම වසා දැමුණු ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු යලිත් අද පස්වරුවේ විවෘත කෙරිණි.
මේ අනුව ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘතකර ඇති අතර පවතින වර්ෂාව වැඩිවුවහොත් තවත් වාන් දොරටු කීපයක් විවෘත කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය පවසයි.
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමත් සමඟම කොත්මලා ඔයේ ජල මට්ටමද ඉහළ ගොස් ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජල විදුලිය වැඩියෙන් ඉදිරියේදී නිෂ්පාදනය වේවා ! (ම)