බඩිගිනි වූ අවස්ථාවක මුණුපුරා බිස්කට් ඉල්ලද්දී යකඩයක් ලිපට දමා රත්කර පාදයෙන් තැබූ බව කියන මිත්තනියක (55) අත්අඩංගුවට ගත් බව සමන්තුරේ පොලිසිය කියයි.
තුවාල ලැබූ මුණුපුරා රෝහල් ගත කර ඇත.
බඩිගිනි වූ අවස්ථාවක මුණුපුරා බිස්කට් ඉල්ලද්දී යකඩයක් ලිපට දමා රත්කර පාදයෙන් තැබූ බව කියන මිත්තනියක (55) අත්අඩංගුවට ගත් බව සමන්තුරේ පොලිසිය කියයි.
තුවාල ලැබූ මුණුපුරා රෝහල් ගත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොන්න වතුර ඉල්ලුවම වෙඩි තියපු රටක මේක එතරම් ලොකු දෙයක් නෙවෙයි නේද? (බ)
මිත්තනියක් නොවෙයි යක්ෂණියක්.! (බ)
හෝව් හෝව් කලබල වෙන්න එපා. කතන්දරේ ඔක්කොම දන්නේ නැහැනේ. හොයලා බලමු තව ටිකක්! (බ)
බිස්කට් නැත්නම් කේක් දෙන්න තිබුනානේ. (බ)
පිටිගල මිලානෝ. බොන්න වතුර තියා කිසිම දෙයක් නොඉල්ලපු අහිංසක ජනතාව බුරුතු පිටින් හන්දි ගානෙ මරල දාපු කාලයක් තිබුන මතකද? (බ)
ජයසිරි මනමේන්ද්‍ර, විජය කුමාරතුංග,අහිංසක ප්‍රේමකීර්ති ද අල්විස් ගේ කටට වෙඩි තියලා ඝාතනය කළ අහිංසකයෝ ගැනද ඔබ කියන්නේ? (බ)
මනමේන්ද්‍ර, ඔයා හරියටම හරි. මිනිසුන්ට ඒ කාලේ දේවල් මොකුත් මතක නැහැ. (නි)
මෙතන ඇත්තේ කුරිරු බව පිළිබඳ ප්‍රශ්නයක් නොව ගෙදර නැතිබැරිකම ගැන ප්‍රශ්නයක් විය යුතුය. (බ)
දරුවාට ඇති ආදරයේ ප්‍රශ්නයක් නොව, ගෙදර පවතින ආර්ථික තත්වයේ ප්‍රශ්නයක් විය යුතුය. (කෞ)
අනේ අපොයි අපේ රටට මොකක්ද මේ වෙලා තියෙන නස්පැත්තිය. ඉස්සර තරුණ පරම්පරාව වැඩිහිටි පරම්පරාවල්වලට මෙහෙම දේවල් කලේ. ඒත් දැන් දැන් වැඩිහිටි පරම්පරාවල් බාල පරම්පරාවල්වට කරන දේවල් අැහුවම හරිම ජුගුප්සා ජනකයි.(කෞ)