කුරුණෑගල මහනුවර පාරේ හේවාපොළදී වෑන් රියක ගැටුණු කාන්තාවෝ දෙදෙනෙක් මරුමුවට පත්වූහ. ඔවුහු පාරේ ගමන් කරමින් සිටියදී මේ අනතුර සිදුවිය. වෑන්රිය පොඩිපට්ටම් කිරීමට පිරිසක් සැරසුනත් පොලිසිය මැදිහත්වී වෑන්රිය බේරාගත්තේය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාවෝ පාර මැදද ගමන් කරලා තියෙන්නේ? නැත්නම් පාරේ වම් පැත්තෙන්ද? එහෙම වුනොත් එයාලත් වැරදියි. එහෙම නැත්නම් රියදුරාට දැඩි දඬුවම් දිය යුතුයි. මොකද මම දැකල තියෙනවා අපේ නෝනලා ගොඩක් කතාව දාගෙන පාරේ මැද්දට බරව යනවා, යන එන වාහන ගැන කිසිම සැලකිල්ලක් නැතිව... පදිකයන් හැටියට අපෙත් වගකීමක් තියෙනවා පාරේ ගමන් කරනවිට. කෙසේ වෙතත් නැතිවූ අයගේ පවුල් වලට මගේ කණගාටුව!!!
පාර මැද ගමන් කරලා තියෙන්නේ නම් එයාල වැරදියි.එත් පාර මැද ගමන් කරා කියලා යට කරලා මරන්න???රියදුරාට දැඩි දඬුවම් දිය යුතුයි.