කන්තලේ රෝහලේ දී ඇති කරගත් ආරවුලක් සම්බන්ධයෙන් එහි වෛද්‍ය අධිකාරි ද තවත් වෛද්‍යවරයෙක් ද රියැදුරෙක් ද කන්තලේ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඉවොන් ප‍්‍රනාන්දු මෙනවිය විසින් ඇප මත මුදාහරිනු ලැබූහ. වෛද්‍ය අධිකාරි ඞී.ජී.එම්. කොස්තා, දොස්තර ඞී.එස්. දිනේෂ් හා රියදුරු එම්.ජී. මාතුපාල ඒ තිදෙනාය. අතින් පයින් පහරදී ගෙළ බැඳි රන් මාලයක් හා ඩිජිටල් කැමරාවක් කොල්ලකන ලදැයි වෛද්‍ය අධිකාරීට හා රියදුරාට එරෙහිව පැමිණිල්ලක් ද වෛද්‍ය අධිකාරිට පහර දුන්නැයි තවත් පැමිණිල්ලක් ද උසාවියට ඉදිරිපත් කැර තිබේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර දොස්තරලානේ ඉන්නේ දැන්.රෝහලකට යන්න බයේ බෑ.
මේ දේවල් වලින් පෙන්නේ නව ලිබරල් වාදය යටතේ සමාජ පිරිහීම .
ලංකාවේ සමහර දොස්තරලා හැසිරෙන්නේ මාළු වෙළද පොළේ මාළු වෙළෙන්දෝ හැසිරෙනවටත් වඩා අන්ත විදියටයි.
දොස්තර මල්ලී, කරමුද වර්ජනයක්??
අද දොස්තර වෘත්තීය කනගාටුදායකයි. 77 විවෘත ආර්ථිකය මෙයට වග කියන්න ඕනි.
අද ඉස්සර වගේ නෙමෙයි. වෛද්‍ය වෘත්තිය මේ අය විසින්ම හෑල්ලුවට ලක්කරලා තියෙන්නේ.
දොස්තරලත් හිගන්නන්ගේ තත්වයට පත්වෙලා
දොස්තරලා ද ? කොන් දොස්තරලා ද ?
මේ අය අර අහවල් විශ්ව විද්‍යාලේ නේද ඉගෙන ගත්තේ? අතීතය මතක් වුණාද දන්නෙ නෑනේ
දයාවන්ස හාමුදුරුවො ඔහොම කතා කරන්නේ ඔබවහන්සේට තියෙන චෝදනා ගැන දන්නේ නැතුවද?
දොස්තර බීලද
මින් පෙනෙන්නේ ලෙඩුන්ට කතා කරන්න දන්නේ නැති මොවුන්ගේ පහත් මානසිකත්වයයි
පුදුමයි අනෙක් දොස්තරලා වර්ජනේකට නොගිය එක
ෂොට් කට් එකෙන් MBBS ගත්ත අයද ?
මේක දෙපැත්ත පැටලෙන කතාවක්.
ප්‍රාදේශීය සභාත් දැන් රෝහල් වගේ වෙලා
නියමයි.දැන් කවුද මේකට විරුද්ධව වර්ජනය කරන්නේ? අපිද?
කොන්දොස්තරලා දෙදෙනෙක් සහ රියදුරෙක් වුණානම් තව කමක් නැහැ
අමූලික බොරුනේ.අපි දන්නවනේ.
හොඳ වෙලාවට දෙන්නම දොස්තරලා උනේ. නැත්නම් මෙලහකට ජී.එම්.ඕ.ඒ එක උද්ගෝෂණ
දැන් දැන් දොස්තරලත් චණ්ඩි වී ගෙන යනවා වගෙයි