IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කෝන්තරයක් පිරිමහන්න පීසීට ගහලා

(ගයාන් සූරියආරච්චි)

කුලී ත්‍රීරෝද රථ ගාලක ඇතිව තිබූ පරණ අමනාපයක් මත පොලිස්පති අණදෙන කොට්ඨාසයට අනුයුක්ත කොස්තාපල්වරයකුට බදුල්ල දුනුඅංගේ පාලම උඩදී ත්‍රිරෝද රථ 4 කින් පැමිණි දස දෙනකු පහරදී ඇති බව බදුල්ල පොලිසිය පවසයි.

පහර කෑමට ලක්වූ කොස්තාපල්වරයා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධියට සම්බන්ධව පහර දුන් බව කියන සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි.

පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාසයට අනුයුක්තව සේවයේ නියුතු කොස්තාපල්වරයකු නිවාඩු ලබා බදුල්ල ප්‍රදේශයේ සිය නිවෙසට පැමිණ තිබූ අතර ඔහු සිය මස්සිනා සමග ත්‍රිරෝද රථයකින් වැලිකේමුල්ල ප්‍රදේශයේ  දියනෑමට ගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

එම අවස්ථාවේදී බදුල්ල දුනුඅංගේ පාලම උඩදී ත්‍රිරෝද රථ 4 කින් පැමිණි දස දෙනකු කොස්තාපල්වරයාට පහරදී ඇති බව පොලිසිය සදහන් කරයි.

පහර කෑමට ලක්වූ කොස්තාපල්වරයා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර පහරදුන් බව කියන සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව බදුල්ල පොලිසිය පවසයි.



අදහස් (0)

කෝන්තරයක් පිරිමහන්න පීසීට ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 530 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site