
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ වෙරළබඩ පොලිසියේ කාන්තා භට නිවාසයට අද (10) අලුයම හොර රහසේ ඇතුළු වී නිදාසිටි පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමට උත්සාහ දැරූ පොලිස් කොස්තාපල්වරයෙකු එම නිලධාරිනිය සෙසු නිලධාරිනියන් සමග එක්ව පොරබදා අල්ලාගෙන තිබූ බව වෙරළබඩ පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ වැළැක්වීමේ මෙහෙයුම් විශේෂ රාජකාරී සඳහා වෙරළබඩ පොලිසියට අනුයුක්ත කර සිටි මාන්කුලම විශේෂ කාර්ය බළකා කඳවුරේ පොලිස් කොස්තාපල්වරයෙකි.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෝඩයෝ... ඉස්සෙල්ලා යාළුවෙයන්... ඊට පස්සේ යන්න...
සුහදව කථාබහ කරලා විසඳාගෙන ආයතනයේ නම රැකගන්න තිබුණු සුළු දෙයක්නේ මේක...
ඔහොම ඒවා ගැන පුදුම වෙන්න ඕන නැහැ. ඔවුන්ගේ මහ එකා නම් දරාපු අපරාධකාරයෙක්නේ...