IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කෙන්ඩල්ට පෙම්වතුන් වැහි වැහැලා

කෙන්ඩල් ජෙන්ර්ව බොහෝ දෙනා හඳුනන්නේ හැරී ස්ටයිල්ගේ පෙම්වතිය ලෙසය. නමුත් පසුගියදා ඇති බාස්කට් බෝල් ක්‍රීඩකයෙකු සමග පෙම් හමුවකට ගොස් එරට පැපරාසින්ට හසුවී තිබුණි. ඔවුන් සඳහන් කළේ ඒ ඇයගේ දෙවැනි පෙම්වතා ලෙසය. කෙසේ නමුත් නැවතත් ඇයගේ ආන්දෝලනාත්මක පුවතක් වාර්තා කර තිපේ. ඒ තරුණයෙකු සමග ඇඳක් මත සිටින වීඩියෝවකි. ඇය මේ පිළිබඳව කියා ඇත්තේ එය අප්‍රේල් පළමුවැනිදා දැමූ වීඩියෝවක් බවය. එය මෝඩයාගේ දිනය හේතුවෙන් කළ බවය. එනමුත් ඔහු සමග සංචාරය කරන ඡායාරූප කිහිපයක්ද මේ දිනවල අන්තර්ජාලයේ ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
 

2016-04-06-ent-84



අදහස් (0)

කෙන්ඩල්ට පෙම්වතුන් වැහි වැහැලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site