"වන් ඩිරෙක්ෂන්" සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයෙකු වන හැරී ස්ටයිල්ගේ පෙම්වතිය ලෙස බොහෝ ප්‍රසිද්ධියට පත් නිරූපිකාවක් වන කෙන්ඩල් ජෙනර් වෙනත් පෙම් හමුවකදී හොලිවුඩ් පැපරාසින්ගේ කැමරාවට හසුවී ඇත. මෙහිදි ඇය සැඟවී සිටින්නට උත්සහ කරත් ඔවුන් විසින් ඇයගේ ඡායාරූප ප්‍රසිද්ධියට පත් කර ඇත. මෙම නව පෙම්වතා වන්නේ බාස්කට් බෝල් ක්‍රීඩකයෙකු වන ජෝර්ඩන් ක්ලාක්සන්ය. මේ පිළිබඳව මේ වනවිට විදෙස් වෙබ් අඩවි වලින් විවිධ අදහස් ප්‍රකාශ සඳහන් කර ඇත.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd