IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


කැනේඩියානු අගමැති බිරිඳට කොරෝනා

කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝගේ බිරිදට කොරෝනා ( කොවිඩ්-19)  වයිරසය ආසාදනය වී  ඇතැයි  විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තමන්  ස්වයං නිරෝධායනයට ලක්වන බව  අගමැතිවරයා පවසා තිබේ.

 



අදහස් (6)

කැනේඩියානු අගමැති බිරිඳට කොරෝනා

Champa Friday, 13 March 2020 04:02 AM

එයා බ්‍රිතාන්‍යයේ සංචාරයකට ගිහිල්ල ඇවිල්ලලු. ඇමරිකාවටත් ලෙඩේ බෝ වෙලා තියෙන්නේ යුරෝපයේ සංචාරය කරලා ආපු මිනිස්සුන්ගෙන්ලු. අපේ රටට එන සියලු සංචාරකයන්, නිරෝධනයට ලක් කිරීම අත්‍යවශ්‍ය වෙනවා.

:       29       158

රවින් Friday, 13 March 2020 04:49 AM

නරකද ඔහේ ඉන්නා ඩයස්පෝරාවේ කට්ටියත් නිරෝධායනයට ලක් කලොත්. මේ පැත්තට ඒගොල්ලෝ වසංගතයක්.

:       1       86

Raveendra Friday, 13 March 2020 05:20 AM

බිය නොවන්න දියවන්නාවේ පට්ටියට නම් " මි උණ හෝ කුර ලෙඩේ " හැදුනුත් හැර වෙන කිසිදු ලෙඩක් හැදෙන්නේ නැහැ. එය" 500% " විස්වාසයි.

:       4       122

Kuma Friday, 13 March 2020 05:48 AM

අපිට කොයින්ද මෙහෙම වාසනාවක්

:       29       6

kamal Friday, 13 March 2020 06:29 AM

මේ ලෙඩේ මිනිසුන්ට හැර වෙනත් සත්තුන්ට හැදෙන්නේ නැහැ කියන එක ඔප්පු වෙනවා... අපේ දියවන්නාවේ ගොන් පට්ටියේ එකෙකුටවත් ආර්යාවකටවත් මේක නොහැදීමෙන්...

:       0       0

පිටිගල මිලානෝ Friday, 13 March 2020 07:15 AM

අර 225 ටම හැදුනොත් මරු. ඊට පස්සේ මට හැදිලා මැරුණත් සැපයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 276 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 803 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1217 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site