කැන්ඩි ළමිස්සී කියන්නෙ ජනප්‍රිය ගායිකා මරියසෙල් ගුණතිලකගෙ ප්‍රකට ගීතයක්. එය පසුගිය දිනෙක දෙරණ ඩෙල් ස්ටුඩියෝවේදී ගැයුණා. ඩෙල් ස්ටුඩියෝවේදී ගැයුණු මෙම ගීතයට මහේෂ් දෙනිපිටය සංගීතය සැපයූ අතර සැමදාමත් මෙන්ම වෙනස් නාදයක් එයට කවා තිබුණු නිසා මෙය ඔබට දකින්නට සලස්වනවා. අති විශාල තාල වාද්‍ය භාණ්ඩ ප්‍රමාණයක් කැටුව සංගීතය නිමවා තිබුණු මෙය නව වෙනසක් සේම රසවත් වෙනසක් බව ඔබටත් වැටහේවි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd