
කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝගේ නිල ගුවන් යානයේ යළිත් වරක් දෝෂයක් හටගත්තේය. ඒ, අග්‍රාමාත්‍යවරයා කැරිබියානු සංචාරයකට ගිය අවස්ථාවේදීය. කැනඩා අග්‍රාමාත්‍යවරයා භාවිතයට ගන්නේ එරට හමුදාවට අයත් ගුවන් යානයකි.
පසුගිය වසරේ සැප්තැම්බරයේ ඉන්දියාවේ ජී20 සමුළුවට සහභාගී වූ අවස්ථාවේදී ද අග්‍රාමාත්‍ය ටෲඩෝට අමතර දින කීපයක් ඉන්දියාවේ රැදී සිටීමට සිදුවූයේ ද නිල ගුවන් යානයේ දෝෂයක් හටගත් බැවිනි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දන්නා තරමින් ඒ මනුස්සයාට වුණේ ඉන්දියාවේ රැඳී සිටින්න දින කීපයක්...
එයාට මේසැරේ වැඩ වරදිනවා. මිනිහා මේ රට කෑවා...!