කුලියාපිටියේ පැවැත්වෙන දැයට කිරුළ ප්‍රදර්ශනයට ලොරියක රැගෙන යමින් තිබූ සැහැල්ලු ගුවන් යානයක තටුවක් මැලිබන් හංදියේදී කන්ටේනරයක ගැටී කැඩී ගියේය.
කුලියාපිටියේ පැවැත්වෙන දැයට කිරුළ ප්‍රදර්ශනයට ලොරියක රැගෙන යමින් තිබූ සැහැල්ලු ගුවන් යානයක තටුවක් මැලිබන් හංදියේදී කන්ටේනරයක ගැටී කැඩී ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චින්තක බොරු ලියල පාටකයන් නොමග යවන්න එපා . 1971 කිසි විටක මිග් පාවිච්චි කරලා ත්‍රස්තවාදීන්ට පහර දුන්නේ නෙහැ . අනික මෙය මිග් 17 නොවේ (අ)
කෝ? මේක කැඩිලා නෑ නේ..(දිල්)
සල්ලිවල ප්‍රශ්නයක් නෑ.ඕක සුළු දෙයක්(දිල්)
මම හිතුවේ තෙල්වලට යන සල්ලි මාටියා ගහන්න කරපු වැඩක් කියල .(අ)
එංගලන්ත එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ (දිල්)
ගුවන් යානා මහා පාරේ යනවාද? (දිල්)
අවසාන වරට ගුවන් යානයක් ගත්තේ කවදාද ලංකාවට (දී)
ඔලුවක් නැති ජාතියකට කිරුළු පළඳන්න ගියහම ඔහොම වෙනවා. තටුත් සමග ගුවන් යානයක් පාර දිගේ ගෙනියන්න උත්සාහ කළ ප්‍රථම රටට හිමිවන අංතට්ටුවනම් අප්‍රමාදව ලැබේවි කියා සිතෙනවා (අ)
මම හිතනව්දියට මේක Beechcraft Mentor Model B-45 T-344 .වෙන්න ඕන .මේවා ලෝකේ කිසිම රටක දැන් පාවිච්චි කරන්නේ නැතිව ඇති . (දී)
ගුවන් යානාව රැගෙන යාමට සම්බන්ධ වූ සියළු නිළධාරින්ගෙන් වන්දිය ගන්න.(දිල්)
දැයට කිරුල කියාගෙන එකම කොන්තරාත් කරුවෝ සහ සැපයුම් කරුවෝ ටිකක් කාලයක සිට 'පිස්සු කෙළිමින්' හොඳ හැටි හම්බ කරනවා. එය පැවැත්වෙන පළාතේ ව්‍යාපාරිකයෝන්ට තඹ දොයිතුවක ආදායමක් නැහැ මෙය පැවැත්වුවා කියලා. (අ)
ගැලපෙන විධියට යමක් ලියන්න බැරිවූන එක ගැන සමා වන්න. (නදී)
මෙය රත්මලාන ගුවන් හමුදා කවුතුකාගාරයේ තියෙන මිග් 17 යානයක්. එය 1971 කාලයේ ජවිපෙ කැරැල්ල ට මුහුණ දීම සඳහා රුසියාවෙන් තෑගි ලැබුණු එකක්. ඒවා දැන් උඩ යන්න නැහැ. මේවා වලින් කැරලි කරුවන් හැංගිලා හිටපු කඳු වලට බෝම්බ දැම්ම ඒ කාලේ. කොටින්ට ගහන්න ගෙනාවේ මෙයාගේ අලුත් නෑදෑය මිග් 27. (අ)
දැන් ඉතින් මොනවා කීවත් වැඩක් නෑ (අ)
මින් ඉදිරියේදීවත් මේ වගේ අනුවන වැඩ නොකරත්වා. (දී)
පුදපු ගමන් කාපි යකා (දී)
වග කියන්න ඕනේ මොනරෙක්ද (දී)
මම හිතුවේ අයෙත් මොණරෙක් වත් වැදුනද කියලා. උන්ගේත් නරක කාලේ දැන් ඇවිල්ල නිසා. (දී)
අහසේ යන්න තියෙන වාහන පාරේ ගියාම ඔහොම වෙනවා.පුදුමයක් නෙමෙයි (දී)
බුදු අම්මෝ කෝටි ගණන් මහජන මුදල් කිසිම හිරිකිතියක් නැතුව කාබාසිනියා කරන හැටි . (දී)
පාරවල්වල ගෙනියන්න පුළුවන් භාණ්ඩවල නියමිත දිගක් පළලක් තියෙනවා.මේක මැලිබන් හන්දියේදී වුණ එක හොඳට ගියා නැත්නම් කුලියාපිටියට යනකම් මොන මොන දේවල් වෙයිද දන්නේ නැහැ.(දිල්)
කන්ටේනරය අයිතිකාරයා විරුද්ධ පක්ෂයේ කෙනෙක්ද ? (නදී)
ඉන්දියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වන්නේ නෑ. (ත)
එකේ පාඩුවත් රටේ ජනතාවට තමයි (දිල්)
මිනිස්සුන්ව රවට්ටන්න කරන බොරු වැඩ (දිල්)
කාර් එකක් අද පාරේ හප්පගන්නේ නැතුව යන්නේ බොහොම අමාරුවෙන් තව ප්ලේන් එකක් පාරේ යන්න ගිහින් හැප්පුනා කියන එක පුදුමයක්ද? (දිල්)
මේක සැහැල්ලු ගුවන් යානයක් වගේ නම් පේන්නේ නැහැ. පිටිපස්සේ ජෙට් එන්ජිමක් පේන නිසා මේක ප්‍රහාරක යානයක් වගේ.(දිල්)
මෙවැන්නක් ලොරියකින් ප්‍රවාහනය කිරීමේදී ටිකක් කල්පනා කලා නම් තමයි හොද කුලියාපිටියට යනවිට මාර්ග තවත් පටුයි .(දිල්)
සත්‍ය ඔබ හරි.(නදී)
මේ ගුවන් යානය මේ විදියට ප්‍රවාහනය කරන්න යෝජනා කළේ කළේ කවුද? [ ආරක්ෂාව සලසන පෙර හා පසු ගමන් වාහන නොමැතිව ]දැන් කාගේ රක්ෂණ සමාගමෙන්ද මේ අලාභය ගෙවන්නේ?(දිල්)
මොනවා කරන්නද මේ අනුවණ වැඩ වෙන වලට රටවල නම් මේවගේ දෙයක් කරන කොට පාරවල් වල ප්‍රමාණය සහ අනිකුත් වාහන ගැන සැලකිලිමත් වෙනවා. (දිල්)
මේක සැහැල්ලු ගුවන් යානයක් නොවේ. පයිලට්ල පුරුදු කරන ප්‍රහාරක ජෙට් ගුවන් යානයක්. මා දන්නා විදියට දැනට සේවයෙන් ඉවත් කර ඇති එකක්.(දිල්)