2016 විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් තරගය එංගලන්තය පරදා ජයගන්න බටහිර ඉන්දීය කොදෙවුවන්ට ඕන වුනේ අවසන් ඕවරයට ලකුණු දහනවයක්. එය කොදෙවු පසුපෙළ පිතිකරු වෙච්ච බ්‍රත්වෙයිට් හයේ පහර හතරකින් නිම කළ විත්තිය කවුරුත් දන්න දෙයක්. මේ තමයි ඒකෙ අප්‍රසිද්ධ පැත්ත. තම දූපත් එකමුතුවේ ජයග්‍රහණය ගැන ලෝකයේ වේගවත්ම මිනිසාගේ සුබපැතුම් මෙලෙස එක්කරන්නේ උසේන් බෝල්ට්. ඒ ඩ්වේන් බ්‍රාවෝ ගේ චැම්පියන් ගීතය ගයමිනුයි. එසේම එම ගීතයෙහි බෝල්ට්ගේ නමද සඳහන් වීම විශේෂයක්.
රචින්ත ජයවර්ධන
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
330
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොදෙව්වන්ගේ Champion ගීතයට බෝල්ට් නටයි