20160404West_12016 විස්සයි20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ ජය කොදෙව්වන් සතු කර ගැනීමට හැකියාව හිමිවුණි. අවසන් ඕවරය තුලදී වර්ථා කිරීමට තිබුණු ලකුණු 19 06 පහර 4කින් විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට හැකියාව ලැබුණි.