සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල සහ බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් පිල තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ බාර්බඩෝස්හිදී ඊයේ (25) පැවැති පළමු තරගයෙන් කොදෙව් ක‍්‍රීඩිකාවෝ ලකුණු 88 ක ජයක් ලැබීමට සමත් වූහ. බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල ඕවර 50 යේදී කඩුලූ 6 ට 228 (ස්ටෙපෙනි ටේලර් 53, එස්. ඩලියි 63, මිරිස්සා අල්ගිලෙයිරා 62, ස්ටෙසි ඈන් කිං 21, චමනි සෙනෙවිරත්න 40/2, මධුරි සමුදිකා 39/2) ශ්‍රී ලංකා කාන්තා පිල ඕවර 42.3 කදී සියලූ දෙනා දැවී 140 (චමරි අතපත්තු 19, ඩිලානි මනෝදර 37, ශෂිකලා සිරිවර්ධන 34, අනීෂා මොහොමඞ් 34/5)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd