අවසන් වරට දායක වූ බොලිවුඩ් චිත්‍රපට ද්විත්වයම අසාර්ථක වු නිසා කත්‍රිනා සැප්තැම්බර් 09 වැනිදා තිරගත වීමට නියමිත සිය අලුත්ම චිත්‍රපටය වු 'බාර් බාර් දේකෝ' චිත්‍රපටය කෙරෙහි මහත් සේ බලාපොරොත්තු තබා ඇති බව 'මසාලා' වෙබ් අඩවිය සඳහන් කර සිටියි.
ඇය අවසන් වරට දායක වු කබීර් ඛාන්ගේ 'පැන්ටොම්' මෙන්ම අභිෂේක් කපූර්ගේ 'පිටුර්' චිත්‍රපට අසාර්ථක විය. 'පැන්ටොම්' සිය වියදම් කළ මුදලින් 4/3ක් උපයගන්නාට සමත් වුවද 'පිටුර්' චිත්‍රපටයට වියදම් කළ මුදලින් ½ ක් සොයා ගැනීමට නොහැකි විය.
සිනමා විචාරකයන් පවසන්නේ කත්‍රිනාගේ අසාර්ථකත්වය මගහරවා ගැනීමට 'බාර් බාර් දෙකෝ' චිත්‍රපටය යම් පිටුවහල් වනු ඇති බවය. එමෙන්ම කත්‍රිනා සමගින් මෙහි ප්‍රධාන නළු චරිතයට පණ පොවන සිද්ධාර්ත් මල්හෝත්‍රාට මේ වනවිට බොලිවුඩ් සිනමාව තුළ යම් ජනප්‍රියත්වයක් ගොඩ නැගි ඇති බැවින් %බාර් බාර් දෙකෝ^ චිත්‍රපටය යම් සාර්ථකත්වයක් ඔහු තුළින් ලබනු ඇති බවය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කත්රිනා බලාපොරොත්තු සහිතව