කතරගම පොලිසියට මිටර් 300 පමණ දුරින් පිහිටි ප්‍රාදේශීය සභාවට අයත් ගොඩනැගිල්ලක බූරුවා ගසමින් සිටි 24 දෙනෙක් පෙර දින රාත්‍රියේ  අත්අඩංගුවට ගනු ලැබුහ.