සඳුදා බිනර පොහොයත් සමඟ කතරගම වන්දනාකරුවන්ගෙන් පිරී ඉතිරී ගියේය.
අද අඩුගණනේ දෙලක්ෂයක් සිටි බව දේවාල නිලධරයෝ කියති.
පූජා වට්ටි පෝලිම මහ දේවාලයේ සිටි මැණික් ගඟ අසබඩ පාලම තෙක් දික් වී තිබිණි.
සියලු නවාතැන් පොළවල් ද, රථගාල් ද පිරී ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඌව සටනට තරඟ වඳින රජයේ පාක්ෂිකයන්ට සෙත් පතා සෙනග රැස්වුණේ (දිල්)
ආත්ම ශක්තියක්, ආත්ම විශ්වාසයක්,නැති කමින් සියලු දේවල් නොපෙනෙන, නොදැකපු දෙවියන්ගෙන් ඉල්ලනවා. (අ)
රුහුණු රටේ පිහිටි කන්ද කදිර දේව සාමිනේ ජන සුව සෙත සදනු මැනවි පෙරලා මේ පාලනේ (අ)
ළමයිනේ කඳ සුරිඳු සිංහලයෙක් (නදී)
අපේ රටේ දිනාගත් නිදහස දැන් කව්රුත් අගය කල යුතුය. කව්රු මොනවා කීවත් දැන් නිදාහසේ ජිවත් වෙනවා (නදී)
මම මේ පාර කතරගම ගිය වෙලෙත් ඔහොම සෙනග හිටියා. එ්ත් කට්ටියක් ඉන්නවා පෝලිමෙන් ඉස්සරහටම එක්කන් යන්න. ලගටම ඇවිත් අහනවා . 1000/- ක් දුන්නම එයාට පෝලිමේ මුලින්ම ඉන්නේ අපි. (නදී)
එතකොට මේ රටේ මිනිස්සුන්ට කන්නවත් නැහැ කියා කට්ටිය අඩන්නේ (නදී)
සඳ මෝරන දවස් වලට නඩ රාජා මෙවැනි දේවල් කියනවා (නදී)
රටේ කන්න නැතැයි කීවට මුදල් සහිත පඬුරු රැගත් වට්ටි දෙලක්ෂ ගානක් දේවාලය ඇතුලට සැපත් උන වගයි. මට තියෙන ප්‍රශ්නය බඩ ගින්නේ ඉඳල තියෙන්නේ මිනිස්සුද නැත්නම් දෙවියෝද කියලා. කපුවෝ කොහොමටත් ෂේප් නේ. (නදී)