සිවිල් ඉංජිනේරු විභාගය සඳහා කතරගම සිට නුගේගොඩට ආ බව කියන කතරගම ශිෂ්‍යාව නාවලපිටියේ ගෙදර සිටින බවට තොරතුරු ඇතැයි මිරිහාන පොලිසිය කියයි.
ඇය මරදානේ කෙනකු සමඟ නාවලපිටියට ගිය බවට ලැබී ඇති තොරතුරු ද, අද පැවැති විභාගයට යන බව කියා ගෙදරින් පිටත් වූ බව කියන කතාව ද, පාගොඩ ඥාති නිවසකට යෑමට මේ දැන් ත්‍රිරෝද රියකට නැග්ගායැයි කී කතාව ද රඟපෑම්දැයි සොයා බලන බවත්, එම තරුණිය මිරිහාන පොලිසියට ගෙන්වීමට නියමිත බවත් පොලිස් ආරංචි පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විභාගේ ඉහලින්ම පාස්වෙලා ඇති එහෙනම්. අපි අනිවර්තේ දුක් උනේ කම්පා උනේ. (නදී)
නාවලපිටියේ විභාගය බොහොම ඉහළින් සමත් වෙලා ඇති. (ම)
අලුත් ක්‍රමයක විභාගයට ගියා වාගේ , එකෙන් පාස් වෙලාද කියා දෙන ගැනීමට නාරි රෝග රෝහලකට යවන්න (ම)