තිස්සමහාරාම පදිංචිකරුවන් දෙදෙනකු මරා සෙල්ලකතරගම ඇළක දැමීයැයි සැකපිට සොයමින් සිටි පුද්ගලයකු පෙරදින (06) රාත්‍රී කොළඹ කෙසෙල්වත්ත පොලිසියට බාර වූ බව පොලිසිය කියයි.
සෙල්ලකතරගම පදිංචිකරුවකු වන සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කතරගම පොලිසියට බාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd