රුහුණු කතරගම දේවාලයේ දිය කැපීමේ මංගල්‍යය (01) උදෑසන මැණික් ගඟේ අද පෙරවරුවේ සිදුවිය. ඒ මග කතරගම අසල මංගල්‍ය නිමාවට පත්විය.
31 වැනි දින රාති‍්‍ර අවසන් මහා පෙරහැර කිරිවෙහෙර දක්වා වීදි සංචාරය කළ අතර එහි දි අතීතයේ ඇතෙක් බරට වස්තුව කිරි වෙහෙරට පුජාකිරිමේ චාරිත‍්‍රය බස්නායක නිළමේ පි කුමාරගේ මහතා විසින් සිදු කරනු ලැබීය.
කැපිමේ මංගල්‍ය සඳහා බැතිමතුහු 10000 කට ආසන් පිරිසක් එක්ව සිටියහ. දිය කැපීමත් සමඟ පාද වන්දනාවෙන් පැමිණි හා පෙරහැරට දිවයිනේ නන් දෙසින් පැමිණ දහස් සංඛ්‍යාත බැතිමතුහු පිරිසක් මැණික් ගඟට බැස ගඟේ දිය බෝතල්වලට පුරාවා ගත්හ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd