මැදපෙරදිග රැකියාවකට යාමට බාරයක් වීම සඳහා කතරගමට ආ කුරුණෑගල කාන්තාවකගේ රුපියල් 45000 ක මුදල් පසුම්බිය පොකට් ගැසී යැයි ඇය දේවාල භූමියේ දී පොල් ගැසූ බව වාර්තා වේ
මැදපෙරදිග රැකියාවකට යාමට බාරයක් වීම සඳහා කතරගමට ආ කුරුණෑගල කාන්තාවකගේ රුපියල් 45000 ක මුදල් පසුම්බිය පොකට් ගැසී යැයි ඇය දේවාල භූමියේ දී පොල් ගැසූ බව වාර්තා වේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමීර ගෙනහැර දක්වන ඔය දුක්ඛ්ත යථාර්තය බහුතරයක්ට තේරෙන්නේ නැහැ. (ර)
දැන් දෙවියන්ටත් මේවා දැකලා අහලාම එපාවෙලා ඇති (නි)
පොල් ගහන එක දහස් ගුණයක් හොඳයි ලංකාවේ පොලීසියකට යනවට වඩා. (නි)
ඔය පළාතේ බොහෝ දෙනෙක් ඕනෑ එපා හැමදේකටම හොර පොල් හරි ගහන නිසා ඒවායින් වැඩි ප්‍රතිඵල ලැබෙන්නෙත් නැහැනේ. පොල් ගහලා මොනවද ඒ අම්මා දෙවියන්ගෙන් ඉල්ලා හිටියේ? (නි)
දෙවියෝම මේවා බලාගන්න ඕනෑ (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
අන්තිමේදී තමන් ළඟ තිබුණු සල්ලිත් නැතිවුණා. මැදපෙරදිග යන්න ගිහින් කතරමග ගොස් දැන් අතරමඟ (නි)
හොද වැඩේ. පොකට් කාරයට දෙවියෝ දඩුවම් දෙන්නනම ඕනෑමයි. (ර)
අනේ මන්දා! දෙයියෝ තවමත් පොල් වලට කැමතිද? (ර)
වේලා තියෙන්නේ නම් ගහෙන් වැටිච්ච කෙනාට ගොනත් ඇන්නා වගේ වැඩක්... (ර)
කතරගම යන්නේ ආත්ම විස්වාසයක් නැති මිනිස්සු. (ර)
මේ දේව මිත්‍යාවෙන් කවදා අපේ මිනිස්සු මිදෙයිද (හේ)
කතරගම පැත්තේ අය නම් දන්නවා කතරගම දෙවියන්ගේ හැටි. (ර)
ඒ පොල් වලට ගිය මුදලත් නැතිවෙනවා එච්චරයි. (ර)
දුප්පත් මිනිස්සු කතරගම නොගිහින් තිරුපති යන්නද දෙවියනේ (නි)
මේ වරදට නම් අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙනවාමයි (නි)