කතරගම ලංකාදීප මාධ්‍යවේදී කේ.ඩී.දේවප්‍රිය විසින් රචිත ‘දුටු නුදුටු කතරගම දෙවිඳු‘ නමැති ග්‍රන්ථය පසුගියදා එළිදක්වනු ලැබීය.
කතරගම දේවාලයේ චාරිත්‍ර, අතීතයේ ජනයා ඔප්පු කළ නොහැකි නඩු හබවලදී දෙවියන් හමුවේ දිවුරුම් දුන් අයුරු දෙවියන්ගේ කෙත් වතුවල වී සහල් චාරිත්‍ර කතරගම දෙවියන්ට අයත් ලංකාවේ වෙනත් සිද්ධස්ථාන, දේව ස්ත්‍රෝත්‍ර, කතරගම දෙවියන් විදේශිකයන්ට දුන් දඬුවම් හා කතරගම හාස්කම් ඇතුළු ජනප්‍රවාද රස කථා රැසක් දක්වා ඇත.
මෙම ග්‍රන්ථය සූරිය ප්‍රකාශන සමාගමේ ප්‍රකාශනයකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ පොතක් (ම)