(කේ ඩී දේවප්‍රිය )

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට සමගාමීව සිදු කරන ගිනි පෑගිමේ උත්සවය අද (19) උදෑසන 04 ට සිදුවිය .

මෙම ගිනි පෑගිම සදහා බැතිමත්හු 345 දෙනෙක් සහභාගී වූහ.

බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා ගේ අධික්ෂණය මත ගිනි පෑගිමේ උත්සවය සංවිධානය කර තිබුණි .