ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැස්බෑව සම සංවිධායක ලෙස චන්දන කත්‍රීආරච්චි මහතා ශ්‍රිලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැස්බෑව සම සංවිධායක ලෙස චන්දන කත්‍රීආරච්චි මහතා ශ්‍රිලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව අත දැන් ලොකු වගකීමක් තිබෙනවා. හරි වැරැද්ද අගෝස්තු 17 වෙනිදාට ඔප්පු කර පෙන්වන්න. (නි)
ඔහොම යමුකෝ! (නි)
දෙන්න දෙපැත්තේ කැස්බෑවට නින්දක් නැහැ. (නි)
චම්පිකගෙනුත් වැඩක් නැහැ. ලොකුගේ හොඳයි (නදී)
සෝමවීර චන්ද්‍රසිරි මහත්තයාගෙන් පසු කැස්බෑවට කවුරු ආවත් සෙතක් වුණේ නැහැ.නාමයෝජනා දෙන අයට වගේම ගන්න අයටත් ලැජ්ජාවක් නැහැ කියලයි අපිට හිතෙන්නේ. ඒක තමයි අද යුගයේ දේශපාලනය. (නි)
චම්පිකයි ගම්මන්පිලයි කැස්බැවට කරපු දේවල්, අවුරුදු ගානක් හිටපු ගාමිණී ලොකුගේටයි චන්දනටයි කරන්න බැරි උනා .. ඒකයි ඇත්ත (බ)
මෙයාලත් එක්ක යහපාලනය කරන්න පුලුවන්ද? (ර)
කැස්බෑවට වැඩකුත් නෑ... රටට වැඩකුත් නෑ.. (ර)
අවුරුදු තිස් ගණනක් දේශපාලනේ කළා කියන අයගෙන් කැස්බෑවට වෙච්ච දෙයක් නැහැ. (නි)
අර නඩුව ඉවරයිද. අපේ හිටපු නෝනගේ රියදුරු නේද මේ. (අ)
මේ ඔක්කොම කරන්නේ අපිව ගසාකන එක (නි)
කස්බෑවට දෙන්නගෙන්ම වැඩක් නෑ. චම්පිකව කස්බෑවට ගෙන එමු.(අ)