අධි බලැති විදුලි සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදි කිරීමට කොත්මලේ අධි ආරක්ෂිත රක්ෂිතය කිලෝ මීටර් දෙකක් එළි කරතියි ගම්වැසියෝ විරෝධය පළ කරමින් අද උද්ඝෝෂණයක නිරත වූහ. මෙම උද්ඝෝෂණයට ගම්වාසීන් මෙන්ම පරිසර සංවිධානය එක්ව සිටියේය. මෙම විදුලි රැහැන් ඉදිකිරීමට මහවැලි ගඟෙ අනෙක් ඉවුර හැකියාත තිබියදී රක්ෂිතය එළි පෙහෙළි කිරීමට පරිසර හානියක් බවද උද්ඝෝෂකයෝ කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අපේ රට! ස්වභාවික සම්පත ඉවරෙටම ඉවර කරනවා. එහෙම කරලා සංචාරකයෝ ගෙන්නන්න හදනවා. (නි)
අනිවාර්යයෙන්ම ප්‍රභල දේශපාලන චරිතයක් පිටුපස ඇති (නි)
කැපෙන ගස් වලටවත් ඇහැ ගහගෙන ඉන්න අය තිරෙන් පිටුපස ඉන්න පුලුවන් (නි)
අපිම බහින්න වෙනවා වැඩට. පරිසරය ගැන කතා කරන අමාත්‍යංශ විසිපහක් විතර තියෙනවා. ඒ වුණාට කරන වැඩක් නැහැ. අපිම පරිසරය ගැන නීති හදලා දඬුවම් දෙන්න පටන් ගමු. (නි)